අල්-වාකියා · 1/96
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-වාකියා
إِذَا وَقَعَتِ الْوَاقِعَةُ ۝١
Izaa waqa`atil waaqi`ah
📖 සිංහලෙන්
සිදු වන දෑ (එනම් නැගිටවනු දිනය) සිදු වූ විට;

🎧 අසන්න


📜 ආයාත් 1-3 — සූරා අල්-වාකියා

1إِذَا وَقَعَتِ الْوَاقِعَةُ
සිදු වන දෑ (එනම් නැගිටවනු දිනය) සිදු වූ විට;
2لَيْسَ لِوَقْعَتِهَا كَاذِبَةٌ
එම සිදුවීම බොරුවක් නොවෙයි.
3خَافِضَةٌ رَّافِعَةٌ
(එය අපරාධකරුවන්) පහත් කරවන්නකි. (දැහැමියන්) උසස් කරවන්නකි.
අල්-වාකියාකුර්ආන් දර්ශකය
96ආයාත්
MeccanRevelation
1ආයාත්

පරිවර්තනය — අල්-වාකියා 1

සූරා අල්-වාකියා ආයාත් 1 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : සිදු වන දෑ (එනම් නැගිටවනු දිනය) සිදු වූ විට;

සූරා ආයාත් 1/96 — සූරා අල්-වාකියා الواقعة (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-වාකියා අසන්න, සූරා අල්-වාකියා පරිවර්තනය, සූරා අල්-වාකියා mp3, සූරා අල්-වාකියා pdf. ආයාත් 1–3. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 7, 2026

Don't forget us in your sincere prayers