අල්-වාකියා · 77/96
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-වාකියා
إِنَّهُ لَقُرْآنٌ كَرِيمٌ ۝٧٧
Innahoo la quraanun kareem
📖 සිංහලෙන්
නියත වශයෙන්ම එය ගෞරවනීය කුර්ආනයකි.
🎧 අසන්න

📜 ආයාත් 75-79 — අල්-වාකියා

75۞ فَلَا أُقْسِمُ بِمَوَاقِعِ النُّجُومِ
එහෙයින් තාරකා රැඳෙන තැන් මත මම දිවුරමි.
76وَإِنَّهُ لَقَسَمٌ لَّوْ تَعْلَمُونَ عَظِيمٌ
තවද නුඹලා දන්නෙහු නම් නියත වශයෙන්ම එය ඉමහත් දිවුරුමකි.
77إِنَّهُ لَقُرْآنٌ كَرِيمٌ
නියත වශයෙන්ම එය ගෞරවනීය කුර්ආනයකි.
78فِي كِتَابٍ مَّكْنُونٍ
ආරක්ෂා කරනු ලැබූ ලේඛනයෙහි තිබිණ.
79لَّا يَمَسُّهُ إِلَّا الْمُطَهَّرُونَ
එය පිවිතුරු අය හැර වෙනත් කිසිවකු ස්පර්ශ නොකරති.
අල්-වාකියාකුර්ආන් දර්ශකය
96ආයාත්
MeccanRevelation
77ආයාත්

පරිවර්තනය — අල්-වාකියා 77

සූරා අල්-වාකියා ආයාත් 77 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : නියත වශයෙන්ම එය ගෞරවනීය කුර්ආනයකි.

සූරා ආයාත් 77/96 — අල්-වාකියා الواقعة (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-වාකියා අසන්න, අල්-වාකියා පරිවර්තනය, අල්-වාකියා mp3, අල්-වාකියා pdf. ආයාත් 75–79. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers