අල්-මුද්දස්සිර් · 2/56
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-මුද්දස්සිර්
قُمْ فَأَنذِرْ ۝٢
Qum fa anzir
📖 සිංහලෙන්
නුඹ නැගී සිට, අවවාද කරනු.

🎧 අසන්න


📜 ආයාත් 1-4 — සූරා අල්-මුද්දස්සිර්

1يَا أَيُّهَا الْمُدَّثِّرُ
අහෝ පොරවා ගෙන සිටින්නාණනි!
2قُمْ فَأَنذِرْ
නුඹ නැගී සිට, අවවාද කරනු.
3وَرَبَّكَ فَكَبِّرْ
තවද නුඹගේ පරමාධිපතිව උත්කෘෂ්ට කරනු.
4وَثِيَابَكَ فَطَهِّرْ
තවද නුඹගේ වස්ත්‍රය පිරිසිදු කරනු.
අල්-මුද්දස්සිර්කුර්ආන් දර්ශකය
56ආයාත්
MeccanRevelation
2ආයාත්

පරිවර්තනය — අල්-මුද්දස්සිර් 2

සූරා අල්-මුද්දස්සිර් ආයාත් 2 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : නුඹ නැගී සිට, අවවාද කරනු.

සූරා ආයාත් 2/56 — සූරා අල්-මුද්දස්සිර් المدثر (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-මුද්දස්සිර් අසන්න, සූරා අල්-මුද්දස්සිර් පරිවර්තනය, සූරා අල්-මුද්දස්සිර් mp3, සූරා අල්-මුද්දස්සිර් pdf. ආයාත් 1–4. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 7, 2026

Don't forget us in your sincere prayers