සූරා අන්-නස්ර් pdf — බාගත කරන්න (සිංහල)
සූරා අන්-නස්ර් pdf සිංහල — බාගත කරන්න සූරා අන්-නස්ර් පරිවර්තනය. සූරා අන්-නස්ර් (Medinan) 3 ආයාත්.
Related
- සූරා අන්-නස්ර් පරිවර්තනයසිංහල
- සූරා අන්-නස්ර් mp3අසන්න
- Quran Index සිංහල114
More සූරා PDF
සූරා අන්-නස්ර්

ﭱﭲﭳﭴﭵﭶ
110:1
අල්ලාහ්ගේ උපකාරය හා (මක්කා) ජයග්‍රහණය පැමිණි විට ද,
ﭷﭸﭹﭺﭻﭼﭽﭾ
110:2
තවද අල්ලාහ්ගේ දහමට ජනයා කණ්ඩායම් වශයෙන් පිවිසෙනු නුඹ දකින විට ද,
ﭿﮀﮁﮂﮃﮄﮅﮆﮇ
110:3
නුඹ නුඹගේ පරමාධිපතිගේ ප්‍රශංසාව තුළින් ඔහු ව පිවිතුරු කරනු. තවද ඔහුගෙන් සමාව අයැද සිටිනු. නියත වශයෙන්ම ඔහු අතික්ෂමාශීලී ය.
ශුද්ධ වූ අල් කුර්ආනය
Wednesday, September 9, 2026
Don't forget us in your sincere prayers







