අල්-මුර්සලාත් සූරා අරාබි සහ සිංහල
අල්-මුර්සලාත් සූරා සම්පූර්ණ සිංහල පරිවර්තනය, ශ්‍රව්‍ය පාරායනය සමඟ කියවන්න. (50 ආයාත් — مكية). අල්-මුර්සලාත් අසන්න, අල්-මුර්සලාත් පරිවර්තනය, අල්-මුර්සලාත් mp3, අල්-මුර්සලාත් pdf.අල්-මුර්සලාත් සූරා කියවන්න සහ අසන්න
🎧 ආයාත්
M
Mishary Rashid Alafasy
✓
Mishary Rashid Alafasy
✓
M
Mahmoud Khalil Al-Husary
✓
Mahmoud Khalil Al-Husary
✓
A
Abdurrahman As-Sudais
✓
Abdurrahman As-Sudais
✓
M
Mohamed Siddiq Al-Minshawi
✓
Mohamed Siddiq Al-Minshawi
✓
A
Abdul Basit Abdul Samad
✓
Abdul Basit Abdul Samad
✓
A
Ali Al-Hudhaify
✓
Ali Al-Hudhaify
✓
A
Ahmed ibn Ali al-Ajamy
✓
Ahmed ibn Ali al-Ajamy
✓
A
Abu Bakr Ash-Shaatree
✓
Abu Bakr Ash-Shaatree
✓
M
Muhammad Ayyoub
✓
Muhammad Ayyoub
✓
A
Abdullah Basfar
✓
Abdullah Basfar
✓
A
Abdullah Al-Juhani
✓
Abdullah Al-Juhani
✓
M
Maher Al Muaiqly
✓
Maher Al Muaiqly
✓
—
x1
عُذْرًا أَوْ نُذْرًا ٦
📖 පරිවර්තනය
ආයාත් 6
(එම මෙනෙහි කිරීම) සමාවක් වශයෙන් නැතහොත් අවවාදයක් වශයෙන් හෝ පවතී.
إِنَّمَا تُوعَدُونَ لَوَاقِعٌ ٧
📖 පරිවර්තනය
ආයාත් 7
නියත වශයෙන්ම නුඹලාට ප්‍රතිඥා දෙනු ලබන දෑ සිදුවන්නකි.
وَمَا أَدْرَاكَ مَا يَوْمُ الْفَصْلِ ١٤
📖 පරිවර්තනය
ආයාත් 14
විනිශ්චය දිනය යනු කුමක්දැයි නුඹට දැනුම් දුන්නේ කුමක් ද?
ثُمَّ نُتْبِعُهُمُ الْآخِرِينَ ١٧
📖 පරිවර්තනය
ආයාත් 17
පසු ව අපි ඔවුන් සමග පසු පැමිණියවුන් ද අනුගමනය කළෙමු.
أَلَمْ نَخْلُقكُّم مِّن مَّاءٍ مَّهِينٍ ٢٠
📖 පරිවර්තනය
ආයාත් 20
ඉතා පහත් වූ ද්‍රාවණයකින් අපි නුඹලා නොමැව්වෙමු ද?
فَجَعَلْنَاهُ فِي قَرَارٍ مَّكِينٍ ٢١
📖 පරිවර්තනය
ආයාත් 21
එවිට ආරක්ෂිත ස්ථානයක අපි එය තැන්පත් කළෙමු.
فَقَدَرْنَا فَنِعْمَ الْقَادِرُونَ ٢٣
📖 පරිවර්තනය
ආයාත් 23
එසේම අපිම එය නියම කළෙමු. එහෙයින් අපි නියම කරන්නන්ගෙන් විශිෂ්ටයන් වෙමු.
أَلَمْ نَجْعَلِ الْأَرْضَ كِفَاتًا ٢٥
📖 පරිවර්තනය
ආයාත් 25
මහපොළොව රැස් කරන්නක් ලෙස අපි පත් නොකළෙමු ද?
وَجَعَلْنَا فِيهَا رَوَاسِيَ شَامِخَاتٍ وَأَسْقَيْنَاكُم مَّاءً فُرَاتًا ٢٧
📖 පරිවර්තනය
ආයාත් 27
තවද එහි අපි උස් කඳු ඇති කළෙමු. තවද නුඹලාට ඉමිහිරි ජලය ද සම්පාදනය කළෙමු.
انطَلِقُوا إِلَىٰ مَا كُنتُم بِهِ تُكَذِّبُونَ ٢٩
📖 පරිවර්තනය
ආයාත් 29
නුඹලා කවර දෙයක් බොරු කරමින් සිටියේ ද ඒ වෙතට නුඹලා ගමන් කරනු.
انطَلِقُوا إِلَىٰ ظِلٍّ ذِي ثَلَاثِ شُعَبٍ ٣٠
📖 පරිවර්තනය
ආයාත් 30
ශාඛා තුනකින් සමන්විත හෙවණ වෙත ගමන් කරනු.
لَّا ظَلِيلٍ وَلَا يُغْنِي مِنَ اللَّهَبِ ٣١
📖 පරිවර්තනය
ආයාත් 31
එය හෙවණ ලබා දෙන්නක් ලෙසින් නැත. එමෙන්ම එය ගිනි දැල්ලෙන් ආරක්ෂා නොකරයි.
إِنَّهَا تَرْمِي بِشَرَرٍ كَالْقَصْرِ ٣٢
📖 පරිවර්තනය
ආයාත් 32
නියත වශයෙන්ම එය මාලිගා මෙන් (උසට) දරුණු ලෙස ගිනි දැල් හෙළයි.
وَلَا يُؤْذَنُ لَهُمْ فَيَعْتَذِرُونَ ٣٦
📖 පරිවර්තනය
ආයාත් 36
තවද නිදහසට කරුණු ඉදිරිපත් කිරීම සඳහා ඔවුනට අනුමැතිය දෙනු නොලැබේ.
هَٰذَا يَوْمُ الْفَصْلِ ۖ جَمَعْنَاكُمْ وَالْأَوَّلِينَ ٣٨
📖 පරිවර්තනය
ආයාත් 38
මෙය විනිශ්චයේ දිනයයි. අපි නුඹලා හා මුතුන් මිත්තන් එක් රැස් කළෙමු.
فَإِن كَانَ لَكُمْ كَيْدٌ فَكِيدُونِ ٣٩
📖 පරිවර්තනය
ආයාත් 39
එහෙයින් නුඹලාට යම් කුමන්ත්‍රණයක් තිබේ නම් නුඹලා මට කුමන්ත්‍රණය කරනු.
إِنَّ الْمُتَّقِينَ فِي ظِلَالٍ وَعُيُونٍ ٤١
📖 පරිවර්තනය
ආයාත් 41
නියත වශයෙන්ම බිය බැතිමතුන් හෙවණ හා උල්පත් අතර වෙති.
كُلُوا وَاشْرَبُوا هَنِيئًا بِمَا كُنتُمْ تَعْمَلُونَ ٤٣
📖 පරිවර්තනය
ආයාත් 43
නුඹලා සිදු කරමින් සිටි දෑ හේතුවෙන් නුඹලා සැපසේ අනුභව කරනු. තවද පානය කරනු (යැයි කියනු ලැබේ.)
إِنَّا كَذَٰلِكَ نَجْزِي الْمُحْسِنِينَ ٤٤
📖 පරිවර්තනය
ආයාත් 44
නියත වශයෙන්ම මෙලෙසය අපි දැහැමියන්ට ප්‍රතිඵල පිරිනමනුයේ.
كُلُوا وَتَمَتَّعُوا قَلِيلًا إِنَّكُم مُّجْرِمُونَ ٤٦
📖 පරිවර්තනය
ආයාත් 46
නුඹලා අනුභව කරනු. තවද මද කලක් භුක්ති විඳිනු. නියත වශයෙන්ම නුඹලා අපරාධකරුවන්ය.
وَإِذَا قِيلَ لَهُمُ ارْكَعُوا لَا يَرْكَعُونَ ٤٨
📖 පරිවර්තනය
ආයාත් 48
(මෙලොවෙහි) ඔවුනට (දණින් අල්ලමින් නැවී) රුකූඋ කරන්නැයි පවසනු ලබන විට ඔවුහු රුකූඋ නොකරති.
فَبِأَيِّ حَدِيثٍ بَعْدَهُ يُؤْمِنُونَ ٥٠
📖 පරිවර්තනය
ආයාත් 50
එහෙයින් මින් පසු ව ඔවුන් විශ්වාස කරනුයේ කවර ප්‍රකාශයක් ද?
කියවන්න අල්-මුර්සලාත් සූරා සිංහල – පරිවර්තනය සහ ශ්‍රව්‍ය
ශුද්ධ වූ අල් කුර්ආනය
Tuesday, August 18, 2026
Don't forget us in your sincere prayers

