අල්-මුර්සලාත් · 43/50
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-මුර්සලාත්
كُلُوا وَاشْرَبُوا هَنِيئًا بِمَا كُنتُمْ تَعْمَلُونَ ۝٤٣
Kuloo washraboo haneee `am bimaa kuntum ta`maloon
📖 සිංහලෙන්
නුඹලා සිදු කරමින් සිටි දෑ හේතුවෙන් නුඹලා සැපසේ අනුභව කරනු. තවද පානය කරනු (යැයි කියනු ලැබේ.)

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 41-45 — සූරා අල්-මුර්සලාත්

41إِنَّ الْمُتَّقِينَ فِي ظِلَالٍ وَعُيُونٍ
නියත වශයෙන්ම බිය බැතිමතුන් හෙවණ හා උල්පත් අතර වෙති.
42وَفَوَاكِهَ مِمَّا يَشْتَهُونَ
තවද ඔවුන් ආශා කරන පලතුරු අතර ද (වෙති).
43كُلُوا وَاشْرَبُوا هَنِيئًا بِمَا كُنتُمْ تَعْمَلُونَ
නුඹලා සිදු කරමින් සිටි දෑ හේතුවෙන් නුඹලා සැපසේ අනුභව කරනු. තවද පානය කරනු (යැයි කියනු ලැබේ.)
44إِنَّا كَذَٰلِكَ نَجْزِي الْمُحْسِنِينَ
නියත වශයෙන්ම මෙලෙසය අපි දැහැමියන්ට ප්‍රතිඵල පිරිනමනුයේ.
45وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ
බොරු කළවුනට එදින විනාශයයි.
අල්-මුර්සලාත්කුර්ආන් දර්ශකය
50ආයාත්
MeccanRevelation
43ආයාත්

පරිවර්තනය — අල්-මුර්සලාත් 43

සූරා අල්-මුර්සලාත් ආයාත් 43 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : නුඹලා සිදු කරමින් සිටි දෑ හේතුවෙන් නුඹලා සැපසේ අනුභව කරනු.…

සූරා ආයාත් 43/50 — සූරා අල්-මුර්සලාත් المرسلات (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-මුර්සලාත් අසන්න, සූරා අල්-මුර්සලාත් පරිවර්තනය, සූරා අල්-මුර්සලාත් mp3, සූරා අල්-මුර්සලාත් pdf. ආයාත් 41–45. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers