අල්-මුර්සලාත් · 45/50
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-මුර්සලාත්
وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ ۝٤٥
Wailuny yawma `izil lilmuzkazzibeen
📖 සිංහලෙන්
බොරු කළවුනට එදින විනාශයයි.
🎧 අසන්න

📜 ආයාත් 43-47 — අල්-මුර්සලාත්

43كُلُوا وَاشْرَبُوا هَنِيئًا بِمَا كُنتُمْ تَعْمَلُونَ
නුඹලා සිදු කරමින් සිටි දෑ හේතුවෙන් නුඹලා සැපසේ අනුභව කරනු. තවද පානය කරනු (යැයි කියනු ලැබේ.)
44إِنَّا كَذَٰلِكَ نَجْزِي الْمُحْسِنِينَ
නියත වශයෙන්ම මෙලෙසය අපි දැහැමියන්ට ප්‍රතිඵල පිරිනමනුයේ.
45وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ
බොරු කළවුනට එදින විනාශයයි.
46كُلُوا وَتَمَتَّعُوا قَلِيلًا إِنَّكُم مُّجْرِمُونَ
නුඹලා අනුභව කරනු. තවද මද කලක් භුක්ති විඳිනු. නියත වශයෙන්ම නුඹලා අපරාධකරුවන්ය.
47وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ
බොරු කළවුනට එදින විනාශයයි.
අල්-මුර්සලාත්කුර්ආන් දර්ශකය
50ආයාත්
MeccanRevelation
45ආයාත්

පරිවර්තනය — අල්-මුර්සලාත් 45

සූරා අල්-මුර්සලාත් ආයාත් 45 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : බොරු කළවුනට එදින විනාශයයි.

සූරා ආයාත් 45/50 — අල්-මුර්සලාත් المرسلات (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-මුර්සලාත් අසන්න, අල්-මුර්සලාත් පරිවර්තනය, අල්-මුර්සලාත් mp3, අල්-මුර්සලාත් pdf. ආයාත් 43–47. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers