අල්-මුර්සලාත් · 15/50
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-මුර්සලාත්
وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ ۝١٥
Wailuny yawma `izillilmukazzibeen
📖 සිංහලෙන්
බොරු කළවුනට එදින විනාශයයි.
🎧 අසන්න

📜 ආයාත් 13-17 — අල්-මුර්සලාත්

13لِيَوْمِ الْفَصْلِ
(එය) විනිශ්චය දිනය සඳහාය.
14وَمَا أَدْرَاكَ مَا يَوْمُ الْفَصْلِ
විනිශ්චය දිනය යනු කුමක්දැයි නුඹට දැනුම් දුන්නේ කුමක් ද?
15وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ
බොරු කළවුනට එදින විනාශයයි.
16أَلَمْ نُهْلِكِ الْأَوَّلِينَ
මුල සිටියවුන් අපි විනාශ නොකළෙමු ද?
17ثُمَّ نُتْبِعُهُمُ الْآخِرِينَ
පසු ව අපි ඔවුන් සමග පසු පැමිණියවුන් ද අනුගමනය කළෙමු.
අල්-මුර්සලාත්කුර්ආන් දර්ශකය
50ආයාත්
MeccanRevelation
15ආයාත්

පරිවර්තනය — අල්-මුර්සලාත් 15

සූරා අල්-මුර්සලාත් ආයාත් 15 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : බොරු කළවුනට එදින විනාශයයි.

සූරා ආයාත් 15/50 — අල්-මුර්සලාත් المرسلات (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-මුර්සලාත් අසන්න, අල්-මුර්සලාත් පරිවර්තනය, අල්-මුර්සලාත් mp3, අල්-මුර්සලාත් pdf. ආයාත් 13–17. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers