අල්-මුර්සලාත් · 34/50
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-මුර්සලාත්
وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ ۝٣٤
Wailuny yawma `izil lilmukazibeen
📖 සිංහලෙන්
බොරු කළවුනට එදින විනාශයයි.

🎧 අසන්න


📜 ආයාත් 32-36 — සූරා අල්-මුර්සලාත්

32إِنَّهَا تَرْمِي بِشَرَرٍ كَالْقَصْرِ
නියත වශයෙන්ම එය මාලිගා මෙන් (උසට) දරුණු ලෙස ගිනි දැල් හෙළයි.
33كَأَنَّهُ جِمَالَتٌ صُفْرٌ
එය කහ පැහැති ඔටු රංචුවක් මෙන් පවතී.
34وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ
බොරු කළවුනට එදින විනාශයයි.
35هَٰذَا يَوْمُ لَا يَنطِقُونَ
එය ඔවුන් කතා නොකරන දිනයකි.
36وَلَا يُؤْذَنُ لَهُمْ فَيَعْتَذِرُونَ
තවද නිදහසට කරුණු ඉදිරිපත් කිරීම සඳහා ඔවුනට අනුමැතිය දෙනු නොලැබේ.
අල්-මුර්සලාත්කුර්ආන් දර්ශකය
50ආයාත්
MeccanRevelation
34ආයාත්

පරිවර්තනය — අල්-මුර්සලාත් 34

සූරා අල්-මුර්සලාත් ආයාත් 34 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : බොරු කළවුනට එදින විනාශයයි.

සූරා ආයාත් 34/50 — සූරා අල්-මුර්සලාත් المرسلات (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-මුර්සලාත් අසන්න, සූරා අල්-මුර්සලාත් පරිවර්තනය, සූරා අල්-මුර්සලාත් mp3, සූරා අල්-මුර්සලාත් pdf. ආයාත් 32–36. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 7, 2026

Don't forget us in your sincere prayers