අල්-මුර්සලාත් · 20/50
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-මුර්සලාත්
أَلَمْ نَخْلُقكُّم مِّن مَّاءٍ مَّهِينٍ ۝٢٠
Alam nakhlukkum mimmaaa`im maheen
📖 සිංහලෙන්
ඉතා පහත් වූ ද්‍රාවණයකින් අපි නුඹලා නොමැව්වෙමු ද?

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 18-22 — සූරා අල්-මුර්සලාත්

18كَذَٰلِكَ نَفْعَلُ بِالْمُجْرِمِينَ
අපරාධකරුවන්ට අපි සිදු කරනුයේ එලෙසය.
19وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ
බොරු කළවුනට එදින විනාශයයි.
20أَلَمْ نَخْلُقكُّم مِّن مَّاءٍ مَّهِينٍ
ඉතා පහත් වූ ද්‍රාවණයකින් අපි නුඹලා නොමැව්වෙමු ද?
21فَجَعَلْنَاهُ فِي قَرَارٍ مَّكِينٍ
එවිට ආරක්ෂිත ස්ථානයක අපි එය තැන්පත් කළෙමු.
22إِلَىٰ قَدَرٍ مَّعْلُومٍ
නියමිත කාල පරිච්ඡේදයක් දක්වා.
අල්-මුර්සලාත්කුර්ආන් දර්ශකය
50ආයාත්
MeccanRevelation
20ආයාත්

පරිවර්තනය — අල්-මුර්සලාත් 20

සූරා අල්-මුර්සලාත් ආයාත් 20 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : ඉතා පහත් වූ ද්‍රාවණයකින් අපි නුඹලා නොමැව්වෙමු ද?

සූරා ආයාත් 20/50 — සූරා අල්-මුර්සලාත් المرسلات (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-මුර්සලාත් අසන්න, සූරා අල්-මුර්සලාත් පරිවර්තනය, සූරා අල්-මුර්සලාත් mp3, සූරා අල්-මුර්සලාත් pdf. ආයාත් 18–22. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers