අල්-මුර්සලාත් · 5/50
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-මුර්සලාත්
فَالْمُلْقِيَاتِ ذِكْرًا ۝٥
Falmulqiyaati zikra
📖 සිංහලෙන්
මෙනෙහි කිරීමක් වශයෙන් (හදවතට) හෙළන අය මත දිවුරමින්,

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 3-7 — සූරා අල්-මුර්සලාත්

3وَالنَّاشِرَاتِ نَشْرًا
(වලාවන්) විසිරුවා හරින සුළං මත දිවුරමින්
4فَالْفَارِقَاتِ فَرْقًا
වෙන් වෙන් ව වෙන් කරන අය මත දිවුරමින්,
5فَالْمُلْقِيَاتِ ذِكْرًا
මෙනෙහි කිරීමක් වශයෙන් (හදවතට) හෙළන අය මත දිවුරමින්,
6عُذْرًا أَوْ نُذْرًا
(එම මෙනෙහි කිරීම) සමාවක් වශයෙන් නැතහොත් අවවාදයක් වශයෙන් හෝ පවතී.
7إِنَّمَا تُوعَدُونَ لَوَاقِعٌ
නියත වශයෙන්ම නුඹලාට ප්‍රතිඥා දෙනු ලබන දෑ සිදුවන්නකි.
අල්-මුර්සලාත්කුර්ආන් දර්ශකය
50ආයාත්
MeccanRevelation
5ආයාත්

පරිවර්තනය — අල්-මුර්සලාත් 5

සූරා අල්-මුර්සලාත් ආයාත් 5 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : මෙනෙහි කිරීමක් වශයෙන් (හදවතට) හෙළන අය මත දිවුරමින්,

සූරා ආයාත් 5/50 — සූරා අල්-මුර්සලාත් المرسلات (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-මුර්සලාත් අසන්න, සූරා අල්-මුර්සලාත් පරිවර්තනය, සූරා අල්-මුර්සලාත් mp3, සූරා අල්-මුර්සලාත් pdf. ආයාත් 3–7. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers