අල්-මුර්සලාත් · 4/50
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-මුර්සලාත්
فَٱلۡفَٰرِقَٰتِ فَرۡقًا  ۝٤
Falfaariqaati farqaa
📖 සිංහලෙන්
වෙන් වෙන් ව වෙන් කරන අය මත දිවුරමින්,
🎧 අසන්න

📜 ආයාත් 2-6 — අල්-මුර්සලාත්

2فَٱلۡعَٰصِفَٰتِ عَصۡفًا 
දැඩි ලෙස හමන සැඩ සුළං මත දිවුරමින්,
3وَٱلنَّٰشِرَٰتِ نَشۡرًا 
(වලාවන්) විසිරුවා හරින සුළං මත දිවුරමින්
4فَٱلۡفَٰرِقَٰتِ فَرۡقًا 
වෙන් වෙන් ව වෙන් කරන අය මත දිවුරමින්,
5فَٱلۡمُلۡقِيَٰتِ ذِكۡرًا 
මෙනෙහි කිරීමක් වශයෙන් (හදවතට) හෙළන අය මත දිවුරමින්,
6عُذۡرًا أَوۡ نُذۡرًا 
(එම මෙනෙහි කිරීම) සමාවක් වශයෙන් නැතහොත් අවවාදයක් වශයෙන් හෝ පවතී.
අල්-මුර්සලාත්කුර්ආන් දර්ශකය
50ආයාත්
MeccanRevelation
4ආයාත්

පරිවර්තනය — අල්-මුර්සලාත් 4

සූරා ආයාත් 4/50 — අල්-මුර්සලාත් المرسلات (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-මුර්සලාත් අසන්න, අල්-මුර්සලාත් පරිවර්තනය, අල්-මුර්සලාත් mp3, අල්-මුර්සලාත් pdf. ආයාත් 2–6. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers