අල්-මුර්සලාත් · 37/50
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-මුර්සලාත්
وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ ۝٣٧
Wailunw yawma `izil lilmukazzibeen
📖 සිංහලෙන්
බොරු කළවුනට එදින විනාශයයි.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 35-39 — සූරා අල්-මුර්සලාත්

35هَٰذَا يَوْمُ لَا يَنطِقُونَ
එය ඔවුන් කතා නොකරන දිනයකි.
36وَلَا يُؤْذَنُ لَهُمْ فَيَعْتَذِرُونَ
තවද නිදහසට කරුණු ඉදිරිපත් කිරීම සඳහා ඔවුනට අනුමැතිය දෙනු නොලැබේ.
37وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ
බොරු කළවුනට එදින විනාශයයි.
38هَٰذَا يَوْمُ الْفَصْلِ ۖ جَمَعْنَاكُمْ وَالْأَوَّلِينَ
මෙය විනිශ්චයේ දිනයයි. අපි නුඹලා හා මුතුන් මිත්තන් එක් රැස් කළෙමු.
39فَإِن كَانَ لَكُمْ كَيْدٌ فَكِيدُونِ
එහෙයින් නුඹලාට යම් කුමන්ත්‍රණයක් තිබේ නම් නුඹලා මට කුමන්ත්‍රණය කරනු.
අල්-මුර්සලාත්කුර්ආන් දර්ශකය
50ආයාත්
MeccanRevelation
37ආයාත්

පරිවර්තනය — අල්-මුර්සලාත් 37

සූරා අල්-මුර්සලාත් ආයාත් 37 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : බොරු කළවුනට එදින විනාශයයි.

සූරා ආයාත් 37/50 — සූරා අල්-මුර්සලාත් المرسلات (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-මුර්සලාත් අසන්න, සූරා අල්-මුර්සලාත් පරිවර්තනය, සූරා අල්-මුර්සලාත් mp3, සූරා අල්-මුර්සලාත් pdf. ආයාත් 35–39. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers