අල්-මුර්සලාත් · 36/50
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-මුර්සලාත්
وَلَا يُؤْذَنُ لَهُمْ فَيَعْتَذِرُونَ ۝٣٦
Wa laa yu`zanu lahum fa ya`taziroon
📖 සිංහලෙන්
තවද නිදහසට කරුණු ඉදිරිපත් කිරීම සඳහා ඔවුනට අනුමැතිය දෙනු නොලැබේ.
🎧 අසන්න

📜 ආයාත් 34-38 — අල්-මුර්සලාත්

34وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ
බොරු කළවුනට එදින විනාශයයි.
35هَٰذَا يَوْمُ لَا يَنطِقُونَ
එය ඔවුන් කතා නොකරන දිනයකි.
36وَلَا يُؤْذَنُ لَهُمْ فَيَعْتَذِرُونَ
තවද නිදහසට කරුණු ඉදිරිපත් කිරීම සඳහා ඔවුනට අනුමැතිය දෙනු නොලැබේ.
37وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ
බොරු කළවුනට එදින විනාශයයි.
38هَٰذَا يَوْمُ الْفَصْلِ ۖ جَمَعْنَاكُمْ وَالْأَوَّلِينَ
මෙය විනිශ්චයේ දිනයයි. අපි නුඹලා හා මුතුන් මිත්තන් එක් රැස් කළෙමු.
අල්-මුර්සලාත්කුර්ආන් දර්ශකය
50ආයාත්
MeccanRevelation
36ආයාත්

පරිවර්තනය — අල්-මුර්සලාත් 36

සූරා අල්-මුර්සලාත් ආයාත් 36 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තවද නිදහසට කරුණු ඉදිරිපත් කිරීම සඳහා ඔවුනට අනුමැතිය දෙනු නොලැබේ.

සූරා ආයාත් 36/50 — අල්-මුර්සලාත් المرسلات (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-මුර්සලාත් අසන්න, අල්-මුර්සලාත් පරිවර්තනය, අල්-මුර්සලාත් mp3, අල්-මුර්සලාත් pdf. ආයාත් 34–38. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers