අල්-මුර්සලාත් · 23/50
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-මුර්සලාත්
فَقَدَرْنَا فَنِعْمَ الْقَادِرُونَ ۝٢٣
Faqadarnaa fani`mal qaadiroon
📖 සිංහලෙන්
එසේම අපිම එය නියම කළෙමු. එහෙයින් අපි නියම කරන්නන්ගෙන් විශිෂ්ටයන් වෙමු.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 21-25 — සූරා අල්-මුර්සලාත්

21فَجَعَلْنَاهُ فِي قَرَارٍ مَّكِينٍ
එවිට ආරක්ෂිත ස්ථානයක අපි එය තැන්පත් කළෙමු.
22إِلَىٰ قَدَرٍ مَّعْلُومٍ
නියමිත කාල පරිච්ඡේදයක් දක්වා.
23فَقَدَرْنَا فَنِعْمَ الْقَادِرُونَ
එසේම අපිම එය නියම කළෙමු. එහෙයින් අපි නියම කරන්නන්ගෙන් විශිෂ්ටයන් වෙමු.
24وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ
බොරු කළවුනට එදින විනාශයයි.
25أَلَمْ نَجْعَلِ الْأَرْضَ كِفَاتًا
මහපොළොව රැස් කරන්නක් ලෙස අපි පත් නොකළෙමු ද?
අල්-මුර්සලාත්කුර්ආන් දර්ශකය
50ආයාත්
MeccanRevelation
23ආයාත්

පරිවර්තනය — අල්-මුර්සලාත් 23

සූරා අල්-මුර්සලාත් ආයාත් 23 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : එසේම අපිම එය නියම කළෙමු. එහෙයින් අපි නියම කරන්නන්ගෙන් විශිෂ්ටයන්…

සූරා ආයාත් 23/50 — සූරා අල්-මුර්සලාත් المرسلات (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-මුර්සලාත් අසන්න, සූරා අල්-මුර්සලාත් පරිවර්තනය, සූරා අල්-මුර්සලාත් mp3, සූරා අල්-මුර්සලාත් pdf. ආයාත් 21–25. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers