අල්-මුර්සලාත් · 31/50
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-මුර්සලාත්
لَّا ظَلِيلٍ وَلَا يُغْنِي مِنَ اللَّهَبِ ۝٣١
Laa zaleelinw wa laa yughnee minal lahab
📖 සිංහලෙන්
එය හෙවණ ලබා දෙන්නක් ලෙසින් නැත. එමෙන්ම එය ගිනි දැල්ලෙන් ආරක්ෂා නොකරයි.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 29-33 — සූරා අල්-මුර්සලාත්

29انطَلِقُوا إِلَىٰ مَا كُنتُم بِهِ تُكَذِّبُونَ
නුඹලා කවර දෙයක් බොරු කරමින් සිටියේ ද ඒ වෙතට නුඹලා ගමන් කරනු.
30انطَلِقُوا إِلَىٰ ظِلٍّ ذِي ثَلَاثِ شُعَبٍ
ශාඛා තුනකින් සමන්විත හෙවණ වෙත ගමන් කරනු.
31لَّا ظَلِيلٍ وَلَا يُغْنِي مِنَ اللَّهَبِ
එය හෙවණ ලබා දෙන්නක් ලෙසින් නැත. එමෙන්ම එය ගිනි දැල්ලෙන් ආරක්ෂා නොකරයි.
32إِنَّهَا تَرْمِي بِشَرَرٍ كَالْقَصْرِ
නියත වශයෙන්ම එය මාලිගා මෙන් (උසට) දරුණු ලෙස ගිනි දැල් හෙළයි.
33كَأَنَّهُ جِمَالَتٌ صُفْرٌ
එය කහ පැහැති ඔටු රංචුවක් මෙන් පවතී.
අල්-මුර්සලාත්කුර්ආන් දර්ශකය
50ආයාත්
MeccanRevelation
31ආයාත්

පරිවර්තනය — අල්-මුර්සලාත් 31

සූරා අල්-මුර්සලාත් ආයාත් 31 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : එය හෙවණ ලබා දෙන්නක් ලෙසින් නැත. එමෙන්ම එය ගිනි දැල්ලෙන්…

සූරා ආයාත් 31/50 — සූරා අල්-මුර්සලාත් المرسلات (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-මුර්සලාත් අසන්න, සූරා අල්-මුර්සලාත් පරිවර්තනය, සූරා අල්-මුර්සලාත් mp3, සූරා අල්-මුර්සලාත් pdf. ආයාත් 29–33. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers