අල්-මුර්සලාත් · 21/50
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-මුර්සලාත්
فَجَعَلْنَاهُ فِي قَرَارٍ مَّكِينٍ ۝٢١
Faja`alnaahu fee qaraarim makeen
📖 සිංහලෙන්
එවිට ආරක්ෂිත ස්ථානයක අපි එය තැන්පත් කළෙමු.

🎧 අසන්න


📜 ආයාත් 19-23 — අල්-මුර්සලාත්

19وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ
බොරු කළවුනට එදින විනාශයයි.
20أَلَمْ نَخْلُقكُّم مِّن مَّاءٍ مَّهِينٍ
ඉතා පහත් වූ ද්‍රාවණයකින් අපි නුඹලා නොමැව්වෙමු ද?
21فَجَعَلْنَاهُ فِي قَرَارٍ مَّكِينٍ
එවිට ආරක්ෂිත ස්ථානයක අපි එය තැන්පත් කළෙමු.
22إِلَىٰ قَدَرٍ مَّعْلُومٍ
නියමිත කාල පරිච්ඡේදයක් දක්වා.
23فَقَدَرْنَا فَنِعْمَ الْقَادِرُونَ
එසේම අපිම එය නියම කළෙමු. එහෙයින් අපි නියම කරන්නන්ගෙන් විශිෂ්ටයන් වෙමු.
අල්-මුර්සලාත්කුර්ආන් දර්ශකය
50ආයාත්
MeccanRevelation
21ආයාත්

පරිවර්තනය — අල්-මුර්සලාත් 21

සූරා අල්-මුර්සලාත් ආයාත් 21 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : එවිට ආරක්ෂිත ස්ථානයක අපි එය තැන්පත් කළෙමු.

සූරා ආයාත් 21/50 — අල්-මුර්සලාත් المرسلات (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-මුර්සලාත් අසන්න, අල්-මුර්සලාත් පරිවර්තනය, අල්-මුර්සලාත් mp3, අල්-මුර්සලාත් pdf. ආයාත් 19–23. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers