අල්-මුර්සලාත් · 47/50
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-මුර්සලාත්
وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ ۝٤٧
Wailunny yawma `izil lilmukazzibeen
📖 සිංහලෙන්
බොරු කළවුනට එදින විනාශයයි.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 45-49 — සූරා අල්-මුර්සලාත්

45وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ
බොරු කළවුනට එදින විනාශයයි.
46كُلُوا وَتَمَتَّعُوا قَلِيلًا إِنَّكُم مُّجْرِمُونَ
නුඹලා අනුභව කරනු. තවද මද කලක් භුක්ති විඳිනු. නියත වශයෙන්ම නුඹලා අපරාධකරුවන්ය.
47وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ
බොරු කළවුනට එදින විනාශයයි.
48وَإِذَا قِيلَ لَهُمُ ارْكَعُوا لَا يَرْكَعُونَ
(මෙලොවෙහි) ඔවුනට (දණින් අල්ලමින් නැවී) රුකූඋ කරන්නැයි පවසනු ලබන විට ඔවුහු රුකූඋ නොකරති.
49وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ
බොරු කළවුනට එදින විනාශයයි.
අල්-මුර්සලාත්කුර්ආන් දර්ශකය
50ආයාත්
MeccanRevelation
47ආයාත්

පරිවර්තනය — අල්-මුර්සලාත් 47

සූරා අල්-මුර්සලාත් ආයාත් 47 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : බොරු කළවුනට එදින විනාශයයි.

සූරා ආයාත් 47/50 — සූරා අල්-මුර්සලාත් المرسلات (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-මුර්සලාත් අසන්න, සූරා අල්-මුර්සලාත් පරිවර්තනය, සූරා අල්-මුර්සලාත් mp3, සූරා අල්-මුර්සලාත් pdf. ආයාත් 45–49. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers