අල්-මුර්සලාත් · 6/50
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-මුර්සලාත්
عُذْرًا أَوْ نُذْرًا ۝٦
Uzran aw nuzraa
📖 සිංහලෙන්
(එම මෙනෙහි කිරීම) සමාවක් වශයෙන් නැතහොත් අවවාදයක් වශයෙන් හෝ පවතී.
🎧 අසන්න

📜 ආයාත් 4-8 — අල්-මුර්සලාත්

4فَالْفَارِقَاتِ فَرْقًا
වෙන් වෙන් ව වෙන් කරන අය මත දිවුරමින්,
5فَالْمُلْقِيَاتِ ذِكْرًا
මෙනෙහි කිරීමක් වශයෙන් (හදවතට) හෙළන අය මත දිවුරමින්,
6عُذْرًا أَوْ نُذْرًا
(එම මෙනෙහි කිරීම) සමාවක් වශයෙන් නැතහොත් අවවාදයක් වශයෙන් හෝ පවතී.
7إِنَّمَا تُوعَدُونَ لَوَاقِعٌ
නියත වශයෙන්ම නුඹලාට ප්‍රතිඥා දෙනු ලබන දෑ සිදුවන්නකි.
8فَإِذَا النُّجُومُ طُمِسَتْ
තරු එහි ආලෝකය මකා දමනු ලබන විට,
අල්-මුර්සලාත්කුර්ආන් දර්ශකය
50ආයාත්
MeccanRevelation
6ආයාත්

පරිවර්තනය — අල්-මුර්සලාත් 6

සූරා අල්-මුර්සලාත් ආයාත් 6 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : (එම මෙනෙහි කිරීම) සමාවක් වශයෙන් නැතහොත් අවවාදයක් වශයෙන් හෝ පවතී.

සූරා ආයාත් 6/50 — අල්-මුර්සලාත් المرسلات (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-මුර්සලාත් අසන්න, අල්-මුර්සලාත් පරිවර්තනය, අල්-මුර්සලාත් mp3, අල්-මුර්සලාත් pdf. ආයාත් 4–8. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers