අත්-තක්වීර් · 26/29
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අත්-තක්වීර්
فَأَيْنَ تَذْهَبُونَ ۝٢٦
Fa ayna tazhaboon
📖 සිංහලෙන්
එබැවින් නුඹලා යන්නේ කොයිබට ද?

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 24-28 — සූරා අත්-තක්වීර්

24وَمَا هُوَ عَلَى الْغَيْبِ بِضَنِينٍ
තවද ඔහු (ගුප්ත දෑ) සඟවන මසුරකු නොවේ.
25وَمَا هُوَ بِقَوْلِ شَيْطَانٍ رَّجِيمٍ
තවද එය පලවා හරින ලද ෂෙයිතාන්ගේ වදනක් නොවේ.
26فَأَيْنَ تَذْهَبُونَ
එබැවින් නුඹලා යන්නේ කොයිබට ද?
27إِنْ هُوَ إِلَّا ذِكْرٌ لِّلْعَالَمِينَ
එය ලෝවැසියනට මෙනෙහි කිරීමක් මිස නැත.
28لِمَن شَاءَ مِنكُمْ أَن يَسْتَقِيمَ
නුඹලා අතරින් කවරෙක් සෘජු මාර්ගය පැතීමට අභිමත කරන්නේ ද එවැනි අයට ය.
අත්-තක්වීර්කුර්ආන් දර්ශකය
29ආයාත්
MeccanRevelation
26ආයාත්

පරිවර්තනය — අත්-තක්වීර් 26

සූරා අත්-තක්වීර් ආයාත් 26 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : එබැවින් නුඹලා යන්නේ කොයිබට ද?

සූරා ආයාත් 26/29 — සූරා අත්-තක්වීර් التكوير (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අත්-තක්වීර් අසන්න, සූරා අත්-තක්වීර් පරිවර්තනය, සූරා අත්-තක්වීර් mp3, සූරා අත්-තක්වීර් pdf. ආයාත් 24–28. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers