අත්-තක්වීර් · 27/29
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අත්-තක්වීර්
إِنْ هُوَ إِلَّا ذِكْرٌ لِّلْعَالَمِينَ ۝٢٧
In huwa illaa zikrul lil`aalameen
📖 සිංහලෙන්
එය ලෝවැසියනට මෙනෙහි කිරීමක් මිස නැත.

🎧 අසන්න


📜 ආයාත් 25-29 — සූරා අත්-තක්වීර්

25وَمَا هُوَ بِقَوْلِ شَيْطَانٍ رَّجِيمٍ
තවද එය පලවා හරින ලද ෂෙයිතාන්ගේ වදනක් නොවේ.
26فَأَيْنَ تَذْهَبُونَ
එබැවින් නුඹලා යන්නේ කොයිබට ද?
27إِنْ هُوَ إِلَّا ذِكْرٌ لِّلْعَالَمِينَ
එය ලෝවැසියනට මෙනෙහි කිරීමක් මිස නැත.
28لِمَن شَاءَ مِنكُمْ أَن يَسْتَقِيمَ
නුඹලා අතරින් කවරෙක් සෘජු මාර්ගය පැතීමට අභිමත කරන්නේ ද එවැනි අයට ය.
29وَمَا تَشَاءُونَ إِلَّا أَن يَشَاءَ اللَّهُ رَبُّ الْعَالَمِينَ
තවද ලෝ වැසියන්ගේ පරමාධිපති වන අල්ලාහ් අභිමත කරන්නේ නම් මිස, නුඹලා අභිමත නොකරන්නෙහුය.
අත්-තක්වීර්කුර්ආන් දර්ශකය
29ආයාත්
MeccanRevelation
27ආයාත්

පරිවර්තනය — අත්-තක්වීර් 27

සූරා අත්-තක්වීර් ආයාත් 27 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : එය ලෝවැසියනට මෙනෙහි කිරීමක් මිස නැත.

සූරා ආයාත් 27/29 — සූරා අත්-තක්වීර් التكوير (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අත්-තක්වීර් අසන්න, සූරා අත්-තක්වීර් පරිවර්තනය, සූරා අත්-තක්වීර් mp3, සූරා අත්-තක්වීර් pdf. ආයාත් 25–29. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 7, 2026

Don't forget us in your sincere prayers