අල්-මුතෆ්ෆිෆීන් · 9/36
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-මුතෆ්ෆිෆීන්
كِتَابٌ مَّرْقُومٌ ۝٩
Kitaabum marqoom
📖 සිංහලෙන්
(එය) ලියන ලද වාර්තා පොතකි.

🎧 අසන්න


📜 ආයාත් 7-11 — සූරා අල්-මුතෆ්ෆිෆීන්

7كَلَّا إِنَّ كِتَابَ الْفُجَّارِ لَفِي سِجِّينٍ
නොඑසේය. නියත වශයෙන්ම අපරාධකරුවන්ගේ ලේඛනය සිජ්ජීන්හි ඇත්තේය.
8وَمَا أَدْرَاكَ مَا سِجِّينٌ
(නබිවරය!) සිජ්ජීන් යනු කුමක් දැයි නුඹ ව දැනුවත් කළේ කුමක් ද?
9كِتَابٌ مَّرْقُومٌ
(එය) ලියන ලද වාර්තා පොතකි.
10وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ
බොරු කරන්නන් හට එදින විනාශයය.
11الَّذِينَ يُكَذِّبُونَ بِيَوْمِ الدِّينِ
මොවුන් වනාහි විනිශ්චය දිනය බොරු කරති.
අල්-මුතෆ්ෆිෆීන්කුර්ආන් දර්ශකය
36ආයාත්
MeccanRevelation
9ආයාත්

පරිවර්තනය — අල්-මුතෆ්ෆිෆීන් 9

සූරා අල්-මුතෆ්ෆිෆීන් ආයාත් 9 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : (එය) ලියන ලද වාර්තා පොතකි.

සූරා ආයාත් 9/36 — සූරා අල්-මුතෆ්ෆිෆීන් المطففين (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-මුතෆ්ෆිෆීන් අසන්න, සූරා අල්-මුතෆ්ෆිෆීන් පරිවර්තනය, සූරා අල්-මුතෆ්ෆිෆීන් mp3, සූරා අල්-මුතෆ්ෆිෆීන් pdf. ආයාත් 7–11. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, September 8, 2026

Don't forget us in your sincere prayers