අල්-මුතෆ්ෆිෆීන් · 10/36
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-මුතෆ්ෆිෆීන්
وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ ۝١٠
Wailuny yawma`izil lil mukazzibeen
📖 සිංහලෙන්
බොරු කරන්නන් හට එදින විනාශයය.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 8-12 — සූරා අල්-මුතෆ්ෆිෆීන්

8وَمَا أَدْرَاكَ مَا سِجِّينٌ
(නබිවරය!) සිජ්ජීන් යනු කුමක් දැයි නුඹ ව දැනුවත් කළේ කුමක් ද?
9كِتَابٌ مَّرْقُومٌ
(එය) ලියන ලද වාර්තා පොතකි.
10وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ
බොරු කරන්නන් හට එදින විනාශයය.
11الَّذِينَ يُكَذِّبُونَ بِيَوْمِ الدِّينِ
මොවුන් වනාහි විනිශ්චය දිනය බොරු කරති.
12وَمَا يُكَذِّبُ بِهِ إِلَّا كُلُّ مُعْتَدٍ أَثِيمٍ
සීමාව ඉක්මවා ගිය සෑම පාපතරයකුම මිස වෙනත් කිසිවෙක් එය බොරු නොකරනු ඇත.
අල්-මුතෆ්ෆිෆීන්කුර්ආන් දර්ශකය
36ආයාත්
MeccanRevelation
10ආයාත්

පරිවර්තනය — අල්-මුතෆ්ෆිෆීන් 10

සූරා අල්-මුතෆ්ෆිෆීන් ආයාත් 10 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : බොරු කරන්නන් හට එදින විනාශයය.

සූරා ආයාත් 10/36 — සූරා අල්-මුතෆ්ෆිෆීන් المطففين (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-මුතෆ්ෆිෆීන් අසන්න, සූරා අල්-මුතෆ්ෆිෆීන් පරිවර්තනය, සූරා අල්-මුතෆ්ෆිෆීන් mp3, සූරා අල්-මුතෆ්ෆිෆීන් pdf. ආයාත් 8–12. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, September 29, 2026

Don't forget us in your sincere prayers