අල්-කමර් · 2/55
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-කමර්
وَإِن يَرَوْا آيَةً يُعْرِضُوا وَيَقُولُوا سِحْرٌ مُّسْتَمِرٌّ ۝٢
Wa iny yaraw aayatany yu`ridoo wa yaqooloo sihrum mustamirr
📖 සිංහලෙන්
තවද යම් සංඥාවක් ඔවුන් දුටුවා වුව ද ඔවුන් පිටුපා (මෙය) “පැවත එන මායාවක්” යැයි පවසති.
🎧 අසන්න

📜 ආයාත් 1-4 — අල්-කමර්

1اقْتَرَبَتِ السَّاعَةُ وَانشَقَّ الْقَمَرُ
අවසන් හෝරාව සමීප වී ඇත. තවද චන්ද්රයා පැළී ගොස් ඇත.
2وَإِن يَرَوْا آيَةً يُعْرِضُوا وَيَقُولُوا سِحْرٌ مُّسْتَمِرٌّ
තවද යම් සංඥාවක් ඔවුන් දුටුවා වුව ද ඔවුන් පිටුපා (මෙය) “පැවත එන මායාවක්” යැයි පවසති.
3وَكَذَّبُوا وَاتَّبَعُوا أَهْوَاءَهُمْ ۚ وَكُلُّ أَمْرٍ مُّسْتَقِرٌّ
තවද ඔවුහු බොරු යැයි පවසා තම ආශාවන් අනුගමනය කළෝය. තවද (යහපත් හා අයහපත් යන) සෑම කරුණක්ම සිදුවන්නකි.
4وَلَقَدْ جَاءَهُم مِّنَ الْأَنبَاءِ مَا فِيهِ مُزْدَجَرٌ
තවද අවවාදයන් ඇතුළත් තොරතුරු ඔවුන් වෙත සැබැවින්ම පැමිණ ඇත.
අල්-කමර්කුර්ආන් දර්ශකය
55ආයාත්
MeccanRevelation
2ආයාත්

පරිවර්තනය — අල්-කමර් 2

සූරා අල්-කමර් ආයාත් 2 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තවද යම් සංඥාවක් ඔවුන් දුටුවා වුව ද ඔවුන් පිටුපා (මෙය)…

සූරා ආයාත් 2/55 — අල්-කමර් القمر (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-කමර් අසන්න, අල්-කමර් පරිවර්තනය, අල්-කමර් mp3, අල්-කමර් pdf. ආයාත් 1–4. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers