අල්-කමර් · 1/55
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-කමර්
اقْتَرَبَتِ السَّاعَةُ وَانشَقَّ الْقَمَرُ ۝١
Iqtarabatis Saa`atu wsan shaqqal qamar
📖 සිංහලෙන්
අවසන් හෝරාව සමීප වී ඇත. තවද චන්ද්රයා පැළී ගොස් ඇත.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 1-3 — සූරා අල්-කමර්

1اقْتَرَبَتِ السَّاعَةُ وَانشَقَّ الْقَمَرُ
අවසන් හෝරාව සමීප වී ඇත. තවද චන්ද්රයා පැළී ගොස් ඇත.
2وَإِن يَرَوْا آيَةً يُعْرِضُوا وَيَقُولُوا سِحْرٌ مُّسْتَمِرٌّ
තවද යම් සංඥාවක් ඔවුන් දුටුවා වුව ද ඔවුන් පිටුපා (මෙය) “පැවත එන මායාවක්” යැයි පවසති.
3وَكَذَّبُوا وَاتَّبَعُوا أَهْوَاءَهُمْ ۚ وَكُلُّ أَمْرٍ مُّسْتَقِرٌّ
තවද ඔවුහු බොරු යැයි පවසා තම ආශාවන් අනුගමනය කළෝය. තවද (යහපත් හා අයහපත් යන) සෑම කරුණක්ම සිදුවන්නකි.
අල්-කමර්කුර්ආන් දර්ශකය
55ආයාත්
MeccanRevelation
1ආයාත්

පරිවර්තනය — අල්-කමර් 1

සූරා අල්-කමර් ආයාත් 1 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : අවසන් හෝරාව සමීප වී ඇත. තවද චන්ද්රයා පැළී ගොස් ඇත.

සූරා ආයාත් 1/55 — සූරා අල්-කමර් القمر (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-කමර් අසන්න, සූරා අල්-කමර් පරිවර්තනය, සූරා අල්-කමර් mp3, සූරා අල්-කමර් pdf. ආයාත් 1–3. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers