අල්-වාකියා · 21/96
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-වාකියා
وَلَحْمِ طَيْرٍ مِّمَّا يَشْتَهُونَ ۝٢١
Wa lahmi tairim mimmaa yashtahoon
📖 සිංහලෙන්
ඔවුන් ආශා කරන කුරුලු මාංශ සමග ද (ඔවුන් වටා යති.)

🎧 අසන්න


📜 ආයාත් 19-23 — සූරා අල්-වාකියා

19لَّا يُصَدَّعُونَ عَنْهَا وَلَا يُنزِفُونَ
එයින් ඔවුනට හිසේ රුදාව ඇති නොවේ. තවද ඔවුන් මත් නොවෙති.
20وَفَاكِهَةٍ مِّمَّا يَتَخَيَّرُونَ
ඔවුන් කැමති පලතුරු සමග ද;
21وَلَحْمِ طَيْرٍ مِّمَّا يَشْتَهُونَ
ඔවුන් ආශා කරන කුරුලු මාංශ සමග ද (ඔවුන් වටා යති.)
22وَحُورٌ عِينٌ
තවද දැකුම්කලු කන්යා කුමරියෝ ද වෙති.
23كَأَمْثَالِ اللُّؤْلُؤِ الْمَكْنُونِ
(ඔවුන්) සඟවා තබන ලද මුතු වලට සමානය.
අල්-වාකියාකුර්ආන් දර්ශකය
96ආයාත්
MeccanRevelation
21ආයාත්

පරිවර්තනය — අල්-වාකියා 21

සූරා අල්-වාකියා ආයාත් 21 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : ඔවුන් ආශා කරන කුරුලු මාංශ සමග ද (ඔවුන් වටා යති.)

සූරා ආයාත් 21/96 — සූරා අල්-වාකියා الواقعة (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-වාකියා අසන්න, සූරා අල්-වාකියා පරිවර්තනය, සූරා අල්-වාකියා mp3, සූරා අල්-වාකියා pdf. ආයාත් 19–23. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 7, 2026

Don't forget us in your sincere prayers