අත්-තීන් · 8/8
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අත්-තීන්
أَلَيْسَ اللَّهُ بِأَحْكَمِ الْحَاكِمِينَ ۝٨
Alai sal laahu bi-ahkamil haakimeen
📖 සිංහලෙන්
විනිශ්චකරුවන්ගෙන් මහා විනිශ්චයකරු අල්ලාහ් නොවේද?
🎧 අසන්න

📜 ආයාත් 6-8 — අත්-තීන්

6إِلَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ فَلَهُمْ أَجْرٌ غَيْرُ مَمْنُونٍ
විශ්වාස කොට යහකම් කළවුන් හැර, ඔවුනට අවසන් නොවන ප්‍රතිඵල ඇත.
7فَمَا يُكَذِّبُكَ بَعْدُ بِالدِّينِ
ඉන් පසු ව විනිශ්චය බොරු යැයි නුඹට පැවසුවේ කුමක් ද?
8أَلَيْسَ اللَّهُ بِأَحْكَمِ الْحَاكِمِينَ
විනිශ්චකරුවන්ගෙන් මහා විනිශ්චයකරු අල්ලාහ් නොවේද?
අත්-තීන්කුර්ආන් දර්ශකය
8ආයාත්
MeccanRevelation
8ආයාත්

පරිවර්තනය — අත්-තීන් 8

සූරා අත්-තීන් ආයාත් 8 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : විනිශ්චකරුවන්ගෙන් මහා විනිශ්චයකරු අල්ලාහ් නොවේද?

සූරා ආයාත් 8/8 — අත්-තීන් التين (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අත්-තීන් අසන්න, අත්-තීන් පරිවර්තනය, අත්-තීන් mp3, අත්-තීන් pdf. ආයාත් 6–8. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers