අත්-තීන් · 4/8
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අත්-තීන්
لَقَدْ خَلَقْنَا الْإِنسَانَ فِي أَحْسَنِ تَقْوِيمٍ ۝٤
Laqad khalaqnal insaana fee ahsani taqweem
📖 සිංහලෙන්
සැබැවින්ම අපි මිනිසා ව ඉතා අලංකාර හැඩයකින් මැව්වෙමු.
🎧 අසන්න

📜 ආයාත් 2-6 — අත්-තීන්

2وَطُورِ سِينِينَ
සිනායි කන්ද මත ද දිවුරමින්,
3وَهَٰذَا الْبَلَدِ الْأَمِينِ
අභයදායී මෙම නගරය මත ද දිවුරමින්,
4لَقَدْ خَلَقْنَا الْإِنسَانَ فِي أَحْسَنِ تَقْوِيمٍ
සැබැවින්ම අපි මිනිසා ව ඉතා අලංකාර හැඩයකින් මැව්වෙමු.
5ثُمَّ رَدَدْنَاهُ أَسْفَلَ سَافِلِينَ
පසු ව පහත්වූවන්ගෙන් වඩා පහත් වු අයෙකු බවට අපි පත් කළෙමු.
6إِلَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ فَلَهُمْ أَجْرٌ غَيْرُ مَمْنُونٍ
විශ්වාස කොට යහකම් කළවුන් හැර, ඔවුනට අවසන් නොවන ප්‍රතිඵල ඇත.
අත්-තීන්කුර්ආන් දර්ශකය
8ආයාත්
MeccanRevelation
4ආයාත්

පරිවර්තනය — අත්-තීන් 4

සූරා අත්-තීන් ආයාත් 4 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : සැබැවින්ම අපි මිනිසා ව ඉතා අලංකාර හැඩයකින් මැව්වෙමු.

සූරා ආයාත් 4/8 — අත්-තීන් التين (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අත්-තීන් අසන්න, අත්-තීන් පරිවර්තනය, අත්-තීන් mp3, අත්-තීන් pdf. ආයාත් 2–6. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers