අර්-රහ්මාන් · 4/78
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අර්-රහ්මාන්
عَلَّمَهُ الْبَيَانَ ۝٤
Allamalhul bayaan
📖 සිංහලෙන්
ඔහු ඔහුට පැහැදිලිව කතා කිරීමට ඉගැන්වීය.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 2-6 — සූරා අර්-රහ්මාන්

2عَلَّمَ الْقُرْآنَ
ඔහු අල් කුර්ආනය ඉගැන්වීය.
3خَلَقَ الْإِنسَانَ
ඔහු මිනිසා මැව්වේය.
4عَلَّمَهُ الْبَيَانَ
ඔහු ඔහුට පැහැදිලිව කතා කිරීමට ඉගැන්වීය.
5الشَّمْسُ وَالْقَمَرُ بِحُسْبَانٍ
හිරු හා සඳු නියමිත ගණනයකට අනුව පවතී.
6وَالنَّجْمُ وَالشَّجَرُ يَسْجُدَانِ
තවද තරු හා ගස් ඔහුට සුජූද් කරති.
අර්-රහ්මාන්කුර්ආන් දර්ශකය
78ආයාත්
MedinanRevelation
4ආයාත්

පරිවර්තනය — අර්-රහ්මාන් 4

සූරා අර්-රහ්මාන් ආයාත් 4 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : ඔහු ඔහුට පැහැදිලිව කතා කිරීමට ඉගැන්වීය.

සූරා ආයාත් 4/78 — සූරා අර්-රහ්මාන් الرحمن (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අර්-රහ්මාන් අසන්න, සූරා අර්-රහ්මාන් පරිවර්තනය, සූරා අර්-රහ්මාන් mp3, සූරා අර්-රහ්මාන් pdf. ආයාත් 2–6. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, September 29, 2026

Don't forget us in your sincere prayers