අල්-වාකියා · 41/96
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-වාකියා
وَأَصْحَابُ الشِّمَالِ مَا أَصْحَابُ الشِّمَالِ ۝٤١
Wa as haabush shimaali maaa as haabush shimaal
📖 සිංහලෙන්
තවද වම් පස ජනයා. වම් පස ජනයා යනු කවරෙක් ද?

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 39-43 — සූරා අල්-වාකියා

39ثُلَّةٌ مِّنَ الْأَوَّلِينَ
(ඔවුන්) මුල් අයගෙන් වූ පිරිසකි.
40وَثُلَّةٌ مِّنَ الْآخِرِينَ
තවද පසු පැවත එන්නන්ගෙන් වූ පිරිසකි.
41وَأَصْحَابُ الشِّمَالِ مَا أَصْحَابُ الشِّمَالِ
තවද වම් පස ජනයා. වම් පස ජනයා යනු කවරෙක් ද?
42فِي سَمُومٍ وَحَمِيمٍ
(ඔවුන්) ලෝ දිය හා ගිනි දැලි සුළං අතරය.
43وَظِلٍّ مِّن يَحْمُومٍ
තවද කළු දුමාරයෙන් යුත් හෙවණ අතරය.
අල්-වාකියාකුර්ආන් දර්ශකය
96ආයාත්
MeccanRevelation
41ආයාත්

පරිවර්තනය — අල්-වාකියා 41

සූරා අල්-වාකියා ආයාත් 41 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තවද වම් පස ජනයා. වම් පස ජනයා යනු කවරෙක් ද?

සූරා ආයාත් 41/96 — සූරා අල්-වාකියා الواقعة (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-වාකියා අසන්න, සූරා අල්-වාකියා පරිවර්තනය, සූරා අල්-වාකියා mp3, සූරා අල්-වාකියා pdf. ආයාත් 39–43. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers