අන්-නාසිආත් · 32/46
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අන්-නාසිආත්
وَالْجِبَالَ أَرْسَاهَا ۝٣٢
Wal jibala arsaaha
📖 සිංහලෙන්
තවද කඳු එය ඔහු ස්ථාපිත කළේය.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 30-34 — සූරා අන්-නාසිආත්

30وَالْأَرْضَ بَعْدَ ذَٰلِكَ دَحَاهَا
තවද මහපොළොව ඉන් පසුව ඔහු එය දිග හැරියේය.
31أَخْرَجَ مِنْهَا مَاءَهَا وَمَرْعَاهَا
ඔහු එයින් එහි ඇති ජලය ද එහි ඇති තණබිම් ද හටගැන්වීය.
32وَالْجِبَالَ أَرْسَاهَا
තවද කඳු එය ඔහු ස්ථාපිත කළේය.
33مَتَاعًا لَّكُمْ وَلِأَنْعَامِكُمْ
(එය) නුඹලාට හා නුඹලාගේ ගොවිපළ සතුන්ට භුක්ති විඳීමක් වශයෙනි.
34فَإِذَا جَاءَتِ الطَّامَّةُ الْكُبْرَىٰ
එහෙත් මහත් ව්‍යසනය පැමිණි විට,
අන්-නාසිආත්කුර්ආන් දර්ශකය
46ආයාත්
MeccanRevelation
32ආයාත්

පරිවර්තනය — අන්-නාසිආත් 32

සූරා අන්-නාසිආත් ආයාත් 32 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තවද කඳු එය ඔහු ස්ථාපිත කළේය.

සූරා ආයාත් 32/46 — සූරා අන්-නාසිආත් النازعات (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අන්-නාසිආත් අසන්න, සූරා අන්-නාසිආත් පරිවර්තනය, සූරා අන්-නාසිආත් mp3, සූරා අන්-නාසිආත් pdf. ආයාත් 30–34. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, September 29, 2026

Don't forget us in your sincere prayers