අන්-නාසිආත් · 31/46
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අන්-නාසිආත්
أَخْرَجَ مِنْهَا مَاءَهَا وَمَرْعَاهَا ۝٣١
Akhraja minha maa-aha wa mar `aaha
📖 සිංහලෙන්
ඔහු එයින් එහි ඇති ජලය ද එහි ඇති තණබිම් ද හටගැන්වීය.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 29-33 — සූරා අන්-නාසිආත්

29وَأَغْطَشَ لَيْلَهَا وَأَخْرَجَ ضُحَاهَا
තවද ඔහු එහි රාත්‍රිය (අඳුරෙන්) ආවරණය කර එහි දහවල හෙළි කළේය.
30وَالْأَرْضَ بَعْدَ ذَٰلِكَ دَحَاهَا
තවද මහපොළොව ඉන් පසුව ඔහු එය දිග හැරියේය.
31أَخْرَجَ مِنْهَا مَاءَهَا وَمَرْعَاهَا
ඔහු එයින් එහි ඇති ජලය ද එහි ඇති තණබිම් ද හටගැන්වීය.
32وَالْجِبَالَ أَرْسَاهَا
තවද කඳු එය ඔහු ස්ථාපිත කළේය.
33مَتَاعًا لَّكُمْ وَلِأَنْعَامِكُمْ
(එය) නුඹලාට හා නුඹලාගේ ගොවිපළ සතුන්ට භුක්ති විඳීමක් වශයෙනි.
අන්-නාසිආත්කුර්ආන් දර්ශකය
46ආයාත්
MeccanRevelation
31ආයාත්

පරිවර්තනය — අන්-නාසිආත් 31

සූරා අන්-නාසිආත් ආයාත් 31 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : ඔහු එයින් එහි ඇති ජලය ද එහි ඇති තණබිම් ද…

සූරා ආයාත් 31/46 — සූරා අන්-නාසිආත් النازعات (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අන්-නාසිආත් අසන්න, සූරා අන්-නාසිආත් පරිවර්තනය, සූරා අන්-නාසිආත් mp3, සූරා අන්-නාසිආත් pdf. ආයාත් 29–33. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, September 29, 2026

Don't forget us in your sincere prayers