අන්-නාසිආත් සූරා අරාබි සහ සිංහල
අන්-නාසිආත් සූරා සම්පූර්ණ සිංහල පරිවර්තනය, ශ්‍රව්‍ය පාරායනය සමඟ කියවන්න. (46 ආයාත් — مكية). අන්-නාසිආත් අසන්න, අන්-නාසිආත් පරිවර්තනය, අන්-නාසිආත් mp3, අන්-නාසිආත් pdf.අන්-නාසිආත් සූරා කියවන්න සහ අසන්න
🎧 ආයාත්
M
Mishary Rashid Alafasy
✓
Mishary Rashid Alafasy
✓
M
Mahmoud Khalil Al-Husary
✓
Mahmoud Khalil Al-Husary
✓
A
Abdurrahman As-Sudais
✓
Abdurrahman As-Sudais
✓
M
Mohamed Siddiq Al-Minshawi
✓
Mohamed Siddiq Al-Minshawi
✓
A
Abdul Basit Abdul Samad
✓
Abdul Basit Abdul Samad
✓
A
Ali Al-Hudhaify
✓
Ali Al-Hudhaify
✓
A
Ahmed ibn Ali al-Ajamy
✓
Ahmed ibn Ali al-Ajamy
✓
A
Abu Bakr Ash-Shaatree
✓
Abu Bakr Ash-Shaatree
✓
M
Muhammad Ayyoub
✓
Muhammad Ayyoub
✓
A
Abdullah Basfar
✓
Abdullah Basfar
✓
A
Abdullah Al-Juhani
✓
Abdullah Al-Juhani
✓
M
Maher Al Muaiqly
✓
Maher Al Muaiqly
✓
—
x1
يَقُولُونَ أَإِنَّا لَمَرْدُودُونَ فِي الْحَافِرَةِ ١٠
📖 පරිවර්තනය
ආයාත් 10
“නියත වශයෙන්ම අපි පෙර තත්ත්වයටම නැවත හරවනු ලබන්නෙම්දැ” යි ඔවුහු පවසති.
قَالُوا تِلْكَ إِذًا كَرَّةٌ خَاسِرَةٌ ١٢
📖 පරිවර්තනය
ආයාත් 12
“එසේ නම් එය අලාභවන්ත හැරීමකි” යැයි ඔවුහු පවසති.
إِذْ نَادَاهُ رَبُّهُ بِالْوَادِ الْمُقَدَّسِ طُوًى ١٦
📖 පරිවර්තනය
ආයාත් 16
ඔහුගේ පරමාධිපති ඔහු ව තුවා නම් පාරිශුද්ධ නිම්නයෙහි ඇමතූ විට,
اذْهَبْ إِلَىٰ فِرْعَوْنَ إِنَّهُ طَغَىٰ ١٧
📖 පරිවර්තනය
ආයාත් 17
ඔබ ෆිර්අවුන් වෙත යනු. නියත වශයෙන්ම ඔහු සීමාව ඉක්මවා ගොස් ඇත.
فَقُلْ هَل لَّكَ إِلَىٰ أَن تَزَكَّىٰ ١٨
📖 පරිවර්තනය
ආයාත් 18
එවිට ඔබ පිවිතුරු වීමට ඔබට (කැමැත්තක්) ඇත්දැයි නුඹ විමසනු.
وَأَهْدِيَكَ إِلَىٰ رَبِّكَ فَتَخْشَىٰ ١٩
📖 පරිවර්තනය
ආයාත් 19
තවද මා ඔබට ඔබේ පරමාධිපති වෙත මඟ පෙන්වන්නෙමි. එවිට ඔබ බියබැතිමත් වනු ඇත.
فَقَالَ أَنَا رَبُّكُمُ الْأَعْلَىٰ ٢٤
📖 පරිවර්තනය
ආයාත් 24
එවිට මම නුඹලාගේ උසස් පරමාධිපති වෙමි යැයි ඔහු පැවසුවේය.
فَأَخَذَهُ اللَّهُ نَكَالَ الْآخِرَةِ وَالْأُولَىٰ ٢٥
📖 පරිවර්තනය
ආයාත් 25
එහෙයින් අල්ලාහ් මෙලොව හා පරලොව දඬුවමට ඔහු ව හසු කර ගත්තේය.
إِنَّ فِي ذَٰلِكَ لَعِبْرَةً لِّمَن يَخْشَىٰ ٢٦
📖 පරිවර්තනය
ආයාත් 26
නියත වශයෙන්ම (අල්ලාහ්ට) බියවන්නෙකුට එහි පාඩමක් ඇත.
أَأَنتُمْ أَشَدُّ خَلْقًا أَمِ السَّمَاءُ ۚ بَنَاهَا ٢٧
📖 පරිවර්තනය
ආයාත් 27
මැවීමට දුෂ්කර වන්නේ නුඹලා ද නැතහොත් අහස ද? එය ඔහු(අල්ලාහ්) නිර්මාණය කළේය.
رَفَعَ سَمْكَهَا فَسَوَّاهَا ٢٨
📖 පරිවර්තනය
ආයාත් 28
ඔහු එහි වියන ඔසවා පසු ව එය නිවැරදි ව සැකසුවේය.
وَأَغْطَشَ لَيْلَهَا وَأَخْرَجَ ضُحَاهَا ٢٩
📖 පරිවර්තනය
ආයාත් 29
තවද ඔහු එහි රාත්‍රිය (අඳුරෙන්) ආවරණය කර එහි දහවල හෙළි කළේය.
وَالْأَرْضَ بَعْدَ ذَٰلِكَ دَحَاهَا ٣٠
📖 පරිවර්තනය
ආයාත් 30
තවද මහපොළොව ඉන් පසුව ඔහු එය දිග හැරියේය.
أَخْرَجَ مِنْهَا مَاءَهَا وَمَرْعَاهَا ٣١
📖 පරිවර්තනය
ආයාත් 31
ඔහු එයින් එහි ඇති ජලය ද එහි ඇති තණබිම් ද හටගැන්වීය.
مَتَاعًا لَّكُمْ وَلِأَنْعَامِكُمْ ٣٣
📖 පරිවර්තනය
ආයාත් 33
(එය) නුඹලාට හා නුඹලාගේ ගොවිපළ සතුන්ට භුක්ති විඳීමක් වශයෙනි.
يَوْمَ يَتَذَكَّرُ الْإِنسَانُ مَا سَعَىٰ ٣٥
📖 පරිවර්තනය
ආයාත් 35
එදින මිනිසා තමන් (මෙලොව) ප්‍රයත්න දැරූ දෑ සිහිපත් කරන්නේය.
وَبُرِّزَتِ الْجَحِيمُ لِمَن يَرَىٰ ٣٦
📖 පරිවර්තනය
ආයාත් 36
තවද නරඹන්නන්හට නිරය ප්‍රත්‍යක්‍ෂ කරනු ලබයි.
فَإِنَّ الْجَحِيمَ هِيَ الْمَأْوَىٰ ٣٩
📖 පරිවර්තනය
ආයාත් 39
සැබැවින්ම නිරය වන එයමය (ඔවුන්ගේ) නිවහන වන්නේ.
وَأَمَّا مَنْ خَافَ مَقَامَ رَبِّهِ وَنَهَى النَّفْسَ عَنِ الْهَوَىٰ ٤٠
📖 පරිවර්තනය
ආයාත් 40
"තවද තම පරමාධිපතිගේ සන්නිධාන(යේ පෙනී සිටීම)ට බිය වී තම ආත්මය ආශාවන්ගෙන් වළක්වා ගත් අය වූ කලී"
فَإِنَّ الْجَنَّةَ هِيَ الْمَأْوَىٰ ٤١
📖 පරිවර්තනය
ආයාත් 41
සැබැවින්ම ස්වර්ගය වන එයමය (ඔවුන්ගේ) නිවහන වන්නේ.
يَسْأَلُونَكَ عَنِ السَّاعَةِ أَيَّانَ مُرْسَاهَا ٤٢
📖 පරිවර්තනය
ආයාත් 42
එම හෝරාව එය කවදා සිදුවන්නේ දැයි ඔවුහු ඔබගෙන් විමසති.
إِنَّمَا أَنتَ مُنذِرُ مَن يَخْشَاهَا ٤٥
📖 පරිවර්තනය
ආයාත් 45
ඒ පිළිබඳ බිය වන්නන්ට සැබැවින්ම නුඹ අවවාද කරන්නෙක් පමණි.
كَأَنَّهُمْ يَوْمَ يَرَوْنَهَا لَمْ يَلْبَثُوا إِلَّا عَشِيَّةً أَوْ ضُحَاهَا ٤٦
📖 පරිවර්තනය
ආයාත් 46
සැබැවින්ම ඔවුන් එදින (එය දකින විට) සවස් කාලයක් හෝ දිවා කාලයක් හෝ මිස (ලොවෙහි) රැඳී නොසිටියාක් මෙන් සිතනු ඇත.
කියවන්න අන්-නාසිආත් සූරා සිංහල – පරිවර්තනය සහ ශ්‍රව්‍ය
ශුද්ධ වූ අල් කුර්ආනය
Tuesday, August 18, 2026
Don't forget us in your sincere prayers

