අල්-ඉන්ෂිකාක් · 8/25
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-ඉන්ෂිකාක්
فَسَوْفَ يُحَاسَبُ حِسَابًا يَسِيرًا ۝٨
Fasawfa yuhaasabu hi saabai yaseeraa
📖 සිංහලෙන්
ඔහු පහසු විමසුමකින් මතු විමසනු ලබනු ඇත.
🎧 අසන්න

📜 ආයාත් 6-10 — අල්-ඉන්ෂිකාක්

6يَا أَيُّهَا الْإِنسَانُ إِنَّكَ كَادِحٌ إِلَىٰ رَبِّكَ كَدْحًا فَمُلَاقِيهِ
අහෝ මිනිස! නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති වෙත නුඹ දැඩි සේ ප්‍රයත්න දරන්නෙකි. එබැවින් නුඹ ඔහු ව මුණගැසෙන්නෙහිය.
7فَأَمَّا مَنْ أُوتِيَ كِتَابَهُ بِيَمِينِهِ
තම වාර්තා පොත තමන්ගේ දකුණතට දෙනු ලැබූ අය වූ කලී,
8فَسَوْفَ يُحَاسَبُ حِسَابًا يَسِيرًا
ඔහු පහසු විමසුමකින් මතු විමසනු ලබනු ඇත.
9وَيَنقَلِبُ إِلَىٰ أَهْلِهِ مَسْرُورًا
තවද ඔහු තම ජනයා වෙත ප්‍රීතියට පත් ව හැරී යනු ඇත.
10وَأَمَّا مَنْ أُوتِيَ كِتَابَهُ وَرَاءَ ظَهْرِهِ
තවද තම වාර්තා පොත තම පසුපසින් දෙනු ලැබූ අය වූ කලී,
අල්-ඉන්ෂිකාක්කුර්ආන් දර්ශකය
25ආයාත්
MeccanRevelation
8ආයාත්

පරිවර්තනය — අල්-ඉන්ෂිකාක් 8

සූරා අල්-ඉන්ෂිකාක් ආයාත් 8 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : ඔහු පහසු විමසුමකින් මතු විමසනු ලබනු ඇත.

සූරා ආයාත් 8/25 — අල්-ඉන්ෂිකාක් الإنشقاق (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-ඉන්ෂිකාක් අසන්න, අල්-ඉන්ෂිකාක් පරිවර්තනය, අල්-ඉන්ෂිකාක් mp3, අල්-ඉන්ෂිකාක් pdf. ආයාත් 6–10. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers