අන්-නාසිආත් · 16/46
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අන්-නාසිආත්
إِذْ نَادَاهُ رَبُّهُ بِالْوَادِ الْمُقَدَّسِ طُوًى ۝١٦
Iz nadaahu rabbuhu bil waadil-muqad dasi tuwa
📖 සිංහලෙන්
ඔහුගේ පරමාධිපති ඔහු ව තුවා නම් පාරිශුද්ධ නිම්නයෙහි ඇමතූ විට,

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 14-18 — සූරා අන්-නාසිආත්

14فَإِذَا هُم بِالسَّاهِرَةِ
එවිට ඔවුහු (විනිශ්චය සඳහා) එළිමහන් තැනක සිටිති.
15هَلْ أَتَاكَ حَدِيثُ مُوسَىٰ
මූසාගේ තොරතුරු (නබිවරය!) නුඹට ලැබුණේද?
16إِذْ نَادَاهُ رَبُّهُ بِالْوَادِ الْمُقَدَّسِ طُوًى
ඔහුගේ පරමාධිපති ඔහු ව තුවා නම් පාරිශුද්ධ නිම්නයෙහි ඇමතූ විට,
17اذْهَبْ إِلَىٰ فِرْعَوْنَ إِنَّهُ طَغَىٰ
ඔබ ෆිර්අවුන් වෙත යනු. නියත වශයෙන්ම ඔහු සීමාව ඉක්මවා ගොස් ඇත.
18فَقُلْ هَل لَّكَ إِلَىٰ أَن تَزَكَّىٰ
එවිට ඔබ පිවිතුරු වීමට ඔබට (කැමැත්තක්) ඇත්දැයි නුඹ විමසනු.
අන්-නාසිආත්කුර්ආන් දර්ශකය
46ආයාත්
MeccanRevelation
16ආයාත්

පරිවර්තනය — අන්-නාසිආත් 16

සූරා අන්-නාසිආත් ආයාත් 16 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : ඔහුගේ පරමාධිපති ඔහු ව තුවා නම් පාරිශුද්ධ නිම්නයෙහි ඇමතූ විට,

සූරා ආයාත් 16/46 — සූරා අන්-නාසිආත් النازعات (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අන්-නාසිආත් අසන්න, සූරා අන්-නාසිආත් පරිවර්තනය, සූරා අන්-නාසිආත් mp3, සූරා අන්-නාසිආත් pdf. ආයාත් 14–18. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers