අන්-නාසිආත් · 22/46
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අන්-නාසිආත්
ثُمَّ أَدْبَرَ يَسْعَىٰ ۝٢٢
Thumma adbara yas`aa
📖 සිංහලෙන්
පසු ව පසු බැස ගොස් (ඔහුට හානි කිරීමට) වෑයම් කළේය.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 20-24 — සූරා අන්-නාසිආත්

20فَأَرَاهُ الْآيَةَ الْكُبْرَىٰ
එවිට ඔහු (මූසා) ඔහුට මහා සළකුණ පෙන්වීය.
21فَكَذَّبَ وَعَصَىٰ
නමුත් ඔහු (ෆිර්අවුන් එය)බොරු යැයි පවසා පිටුපෑවේය.
22ثُمَّ أَدْبَرَ يَسْعَىٰ
පසු ව පසු බැස ගොස් (ඔහුට හානි කිරීමට) වෑයම් කළේය.
23فَحَشَرَ فَنَادَىٰ
එවිට ඔහු (ඔහුගේ ජනයා) රැස් කොට ඇමතුවේය.
24فَقَالَ أَنَا رَبُّكُمُ الْأَعْلَىٰ
එවිට මම නුඹලාගේ උසස් පරමාධිපති වෙමි යැයි ඔහු පැවසුවේය.
අන්-නාසිආත්කුර්ආන් දර්ශකය
46ආයාත්
MeccanRevelation
22ආයාත්

පරිවර්තනය — අන්-නාසිආත් 22

සූරා අන්-නාසිආත් ආයාත් 22 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : පසු ව පසු බැස ගොස් (ඔහුට හානි කිරීමට) වෑයම් කළේය.

සූරා ආයාත් 22/46 — සූරා අන්-නාසිආත් النازعات (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අන්-නාසිආත් අසන්න, සූරා අන්-නාසිආත් පරිවර්තනය, සූරා අන්-නාසිආත් mp3, සූරා අන්-නාසිආත් pdf. ආයාත් 20–24. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers