අන්-නාසිආත් · 37/46
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අන්-නාසිආත්
فَأَمَّا مَن طَغَىٰ ۝٣٧
Fa ammaa man taghaa
📖 සිංහලෙන්
"එහෙයින් සීමාව උල්ලංඝනය කර"
🎧 අසන්න

📜 ආයාත් 35-39 — අන්-නාසිආත්

35يَوْمَ يَتَذَكَّرُ الْإِنسَانُ مَا سَعَىٰ
එදින මිනිසා තමන් (මෙලොව) ප්‍රයත්න දැරූ දෑ සිහිපත් කරන්නේය.
36وَبُرِّزَتِ الْجَحِيمُ لِمَن يَرَىٰ
තවද නරඹන්නන්හට නිරය ප්‍රත්‍යක්‍ෂ කරනු ලබයි.
37فَأَمَّا مَن طَغَىٰ
"එහෙයින් සීමාව උල්ලංඝනය කර"
38وَآثَرَ الْحَيَاةَ الدُّنْيَا
"මෙලොව ජීවිතය තෝරා ගත් අය වූ කලී"
39فَإِنَّ الْجَحِيمَ هِيَ الْمَأْوَىٰ
සැබැවින්ම නිරය වන එයමය (ඔවුන්ගේ) නිවහන වන්නේ.
අන්-නාසිආත්කුර්ආන් දර්ශකය
46ආයාත්
MeccanRevelation
37ආයාත්

පරිවර්තනය — අන්-නාසිආත් 37

සූරා අන්-නාසිආත් ආයාත් 37 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : "එහෙයින් සීමාව උල්ලංඝනය කර"

සූරා ආයාත් 37/46 — අන්-නාසිආත් النازعات (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අන්-නාසිආත් අසන්න, අන්-නාසිආත් පරිවර්තනය, අන්-නාසිආත් mp3, අන්-නාසිආත් pdf. ආයාත් 35–39. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers