අන්-නාසිආත් · 20/46
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අන්-නාසිආත්
فَأَرَاهُ الْآيَةَ الْكُبْرَىٰ ۝٢٠
Fa araahul-aayatal kubra
📖 සිංහලෙන්
එවිට ඔහු (මූසා) ඔහුට මහා සළකුණ පෙන්වීය.
🎧 අසන්න

📜 ආයාත් 18-22 — අන්-නාසිආත්

18فَقُلْ هَل لَّكَ إِلَىٰ أَن تَزَكَّىٰ
එවිට ඔබ පිවිතුරු වීමට ඔබට (කැමැත්තක්) ඇත්දැයි නුඹ විමසනු.
19وَأَهْدِيَكَ إِلَىٰ رَبِّكَ فَتَخْشَىٰ
තවද මා ඔබට ඔබේ පරමාධිපති වෙත මඟ පෙන්වන්නෙමි. එවිට ඔබ බියබැතිමත් වනු ඇත.
20فَأَرَاهُ الْآيَةَ الْكُبْرَىٰ
එවිට ඔහු (මූසා) ඔහුට මහා සළකුණ පෙන්වීය.
21فَكَذَّبَ وَعَصَىٰ
නමුත් ඔහු (ෆිර්අවුන් එය)බොරු යැයි පවසා පිටුපෑවේය.
22ثُمَّ أَدْبَرَ يَسْعَىٰ
පසු ව පසු බැස ගොස් (ඔහුට හානි කිරීමට) වෑයම් කළේය.
අන්-නාසිආත්කුර්ආන් දර්ශකය
46ආයාත්
MeccanRevelation
20ආයාත්

පරිවර්තනය — අන්-නාසිආත් 20

සූරා අන්-නාසිආත් ආයාත් 20 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : එවිට ඔහු (මූසා) ඔහුට මහා සළකුණ පෙන්වීය.

සූරා ආයාත් 20/46 — අන්-නාසිආත් النازعات (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අන්-නාසිආත් අසන්න, අන්-නාසිආත් පරිවර්තනය, අන්-නාසිආත් mp3, අන්-නාසිආත් pdf. ආයාත් 18–22. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers