අන්-නාසිආත් · 13/46
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අන්-නාසිආත්
فَإِنَّمَا هِيَ زَجْرَةٌ وَاحِدَةٌ ۝١٣
Fa inna ma hiya zajratuw-waahida
📖 සිංහලෙන්
එහෙත් එය එක් භයානක හඬක් පමණි.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 11-15 — සූරා අන්-නාසිආත්

11أَإِذَا كُنَّا عِظَامًا نَّخِرَةً
“අප දිරා ගිය අස්ථි බවට පත්වූයේ පසුව ද?”
12قَالُوا تِلْكَ إِذًا كَرَّةٌ خَاسِرَةٌ
“එසේ නම් එය අලාභවන්ත හැරීමකි” යැයි ඔවුහු පවසති.
13فَإِنَّمَا هِيَ زَجْرَةٌ وَاحِدَةٌ
එහෙත් එය එක් භයානක හඬක් පමණි.
14فَإِذَا هُم بِالسَّاهِرَةِ
එවිට ඔවුහු (විනිශ්චය සඳහා) එළිමහන් තැනක සිටිති.
15هَلْ أَتَاكَ حَدِيثُ مُوسَىٰ
මූසාගේ තොරතුරු (නබිවරය!) නුඹට ලැබුණේද?
අන්-නාසිආත්කුර්ආන් දර්ශකය
46ආයාත්
MeccanRevelation
13ආයාත්

පරිවර්තනය — අන්-නාසිආත් 13

සූරා අන්-නාසිආත් ආයාත් 13 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : එහෙත් එය එක් භයානක හඬක් පමණි.

සූරා ආයාත් 13/46 — සූරා අන්-නාසිආත් النازعات (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අන්-නාසිආත් අසන්න, සූරා අන්-නාසිආත් පරිවර්තනය, සූරා අන්-නාසිආත් mp3, සූරා අන්-නාසිආත් pdf. ආයාත් 11–15. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, September 29, 2026

Don't forget us in your sincere prayers