අන්-නාසිආත් · 36/46
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අන්-නාසිආත්
وَبُرِّزَتِ الْجَحِيمُ لِمَن يَرَىٰ ۝٣٦
Wa burrizatil-jaheemu limany-yaraa
📖 සිංහලෙන්
තවද නරඹන්නන්හට නිරය ප්‍රත්‍යක්‍ෂ කරනු ලබයි.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 34-38 — සූරා අන්-නාසිආත්

34فَإِذَا جَاءَتِ الطَّامَّةُ الْكُبْرَىٰ
එහෙත් මහත් ව්‍යසනය පැමිණි විට,
35يَوْمَ يَتَذَكَّرُ الْإِنسَانُ مَا سَعَىٰ
එදින මිනිසා තමන් (මෙලොව) ප්‍රයත්න දැරූ දෑ සිහිපත් කරන්නේය.
36وَبُرِّزَتِ الْجَحِيمُ لِمَن يَرَىٰ
තවද නරඹන්නන්හට නිරය ප්‍රත්‍යක්‍ෂ කරනු ලබයි.
37فَأَمَّا مَن طَغَىٰ
"එහෙයින් සීමාව උල්ලංඝනය කර"
38وَآثَرَ الْحَيَاةَ الدُّنْيَا
"මෙලොව ජීවිතය තෝරා ගත් අය වූ කලී"
අන්-නාසිආත්කුර්ආන් දර්ශකය
46ආයාත්
MeccanRevelation
36ආයාත්

පරිවර්තනය — අන්-නාසිආත් 36

සූරා අන්-නාසිආත් ආයාත් 36 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තවද නරඹන්නන්හට නිරය ප්‍රත්‍යක්‍ෂ කරනු ලබයි.

සූරා ආයාත් 36/46 — සූරා අන්-නාසිආත් النازعات (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අන්-නාසිආත් අසන්න, සූරා අන්-නාසිආත් පරිවර්තනය, සූරා අන්-නාසිආත් mp3, සූරා අන්-නාසිආත් pdf. ආයාත් 34–38. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers