අන්-නාසිආත් · 46/46
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අන්-නාසිආත්
كَأَنَّهُمْ يَوْمَ يَرَوْنَهَا لَمْ يَلْبَثُوا إِلَّا عَشِيَّةً أَوْ ضُحَاهَا ۝٤٦
Ka annahum Yawma yarawnahaa lam yalbasooo illaa `ashiyyatan aw duhaahaa
📖 සිංහලෙන්
සැබැවින්ම ඔවුන් එදින (එය දකින විට) සවස් කාලයක් හෝ දිවා කාලයක් හෝ මිස (ලොවෙහි) රැඳී නොසිටියාක් මෙන් සිතනු ඇත.
🎧 අසන්න

📜 ආයාත් 44-46 — අන්-නාසිආත්

44إِلَىٰ رَبِّكَ مُنتَهَاهَا
එහි අවසන් තීන්දුව නුඹගේ පරමාධිපති වෙත ය.
45إِنَّمَا أَنتَ مُنذِرُ مَن يَخْشَاهَا
ඒ පිළිබඳ බිය වන්නන්ට සැබැවින්ම නුඹ අවවාද කරන්නෙක් පමණි.
46كَأَنَّهُمْ يَوْمَ يَرَوْنَهَا لَمْ يَلْبَثُوا إِلَّا عَشِيَّةً أَوْ ضُحَاهَا
සැබැවින්ම ඔවුන් එදින (එය දකින විට) සවස් කාලයක් හෝ දිවා කාලයක් හෝ මිස (ලොවෙහි) රැඳී නොසිටියාක් මෙන් සිතනු ඇත.
අන්-නාසිආත්කුර්ආන් දර්ශකය
46ආයාත්
MeccanRevelation
46ආයාත්

පරිවර්තනය — අන්-නාසිආත් 46

සූරා අන්-නාසිආත් ආයාත් 46 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : සැබැවින්ම ඔවුන් එදින (එය දකින විට) සවස් කාලයක් හෝ දිවා…

සූරා ආයාත් 46/46 — අන්-නාසිආත් النازعات (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අන්-නාසිආත් අසන්න, අන්-නාසිආත් පරිවර්තනය, අන්-නාසිආත් mp3, අන්-නාසිආත් pdf. ආයාත් 44–46. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers