අන්-නාසිආත් · 14/46
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අන්-නාසිආත්
فَإِذَا هُم بِالسَّاهِرَةِ ۝١٤
Faizaa hum biss saahirah
📖 සිංහලෙන්
එවිට ඔවුහු (විනිශ්චය සඳහා) එළිමහන් තැනක සිටිති.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 12-16 — සූරා අන්-නාසිආත්

12قَالُوا تِلْكَ إِذًا كَرَّةٌ خَاسِرَةٌ
“එසේ නම් එය අලාභවන්ත හැරීමකි” යැයි ඔවුහු පවසති.
13فَإِنَّمَا هِيَ زَجْرَةٌ وَاحِدَةٌ
එහෙත් එය එක් භයානක හඬක් පමණි.
14فَإِذَا هُم بِالسَّاهِرَةِ
එවිට ඔවුහු (විනිශ්චය සඳහා) එළිමහන් තැනක සිටිති.
15هَلْ أَتَاكَ حَدِيثُ مُوسَىٰ
මූසාගේ තොරතුරු (නබිවරය!) නුඹට ලැබුණේද?
16إِذْ نَادَاهُ رَبُّهُ بِالْوَادِ الْمُقَدَّسِ طُوًى
ඔහුගේ පරමාධිපති ඔහු ව තුවා නම් පාරිශුද්ධ නිම්නයෙහි ඇමතූ විට,
අන්-නාසිආත්කුර්ආන් දර්ශකය
46ආයාත්
MeccanRevelation
14ආයාත්

පරිවර්තනය — අන්-නාසිආත් 14

සූරා අන්-නාසිආත් ආයාත් 14 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : එවිට ඔවුහු (විනිශ්චය සඳහා) එළිමහන් තැනක සිටිති.

සූරා ආයාත් 14/46 — සූරා අන්-නාසිආත් النازعات (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අන්-නාසිආත් අසන්න, සූරා අන්-නාසිආත් පරිවර්තනය, සූරා අන්-නාසිආත් mp3, සූරා අන්-නාසිආත් pdf. ආයාත් 12–16. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers