අන්-නාසිආත් · 27/46
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අන්-නාසිආත්
أَأَنتُمْ أَشَدُّ خَلْقًا أَمِ السَّمَاءُ ۚ بَنَاهَا ۝٢٧
A-antum a shaddu khalqan amis samaa-u banaaha
📖 සිංහලෙන්
මැවීමට දුෂ්කර වන්නේ නුඹලා ද නැතහොත් අහස ද? එය ඔහු(අල්ලාහ්) නිර්මාණය කළේය.
🎧 අසන්න

📜 ආයාත් 25-29 — අන්-නාසිආත්

25فَأَخَذَهُ اللَّهُ نَكَالَ الْآخِرَةِ وَالْأُولَىٰ
එහෙයින් අල්ලාහ් මෙලොව හා පරලොව දඬුවමට ඔහු ව හසු කර ගත්තේය.
26إِنَّ فِي ذَٰلِكَ لَعِبْرَةً لِّمَن يَخْشَىٰ
නියත වශයෙන්ම (අල්ලාහ්ට) බියවන්නෙකුට එහි පාඩමක් ඇත.
27أَأَنتُمْ أَشَدُّ خَلْقًا أَمِ السَّمَاءُ ۚ بَنَاهَا
මැවීමට දුෂ්කර වන්නේ නුඹලා ද නැතහොත් අහස ද? එය ඔහු(අල්ලාහ්) නිර්මාණය කළේය.
28رَفَعَ سَمْكَهَا فَسَوَّاهَا
ඔහු එහි වියන ඔසවා පසු ව එය නිවැරදි ව සැකසුවේය.
29وَأَغْطَشَ لَيْلَهَا وَأَخْرَجَ ضُحَاهَا
තවද ඔහු එහි රාත්‍රිය (අඳුරෙන්) ආවරණය කර එහි දහවල හෙළි කළේය.
අන්-නාසිආත්කුර්ආන් දර්ශකය
46ආයාත්
MeccanRevelation
27ආයාත්

පරිවර්තනය — අන්-නාසිආත් 27

සූරා අන්-නාසිආත් ආයාත් 27 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : මැවීමට දුෂ්කර වන්නේ නුඹලා ද නැතහොත් අහස ද? එය ඔහු(අල්ලාහ්)…

සූරා ආයාත් 27/46 — අන්-නාසිආත් النازعات (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අන්-නාසිආත් අසන්න, අන්-නාසිආත් පරිවර්තනය, අන්-නාසිආත් mp3, අන්-නාසිආත් pdf. ආයාත් 25–29. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers