අන්-නාසිආත් · 10/46
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අන්-නාසිආත්
يَقُولُونَ أَإِنَّا لَمَرْدُودُونَ فِي الْحَافِرَةِ ۝١٠
Ya qoo loona a-inna lamar doo doona fil haafirah
📖 සිංහලෙන්
“නියත වශයෙන්ම අපි පෙර තත්ත්වයටම නැවත හරවනු ලබන්නෙම්දැ” යි ඔවුහු පවසති.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 8-12 — සූරා අන්-නාසිආත්

8قُلُوبٌ يَوْمَئِذٍ وَاجِفَةٌ
එදින හදවත් (බියෙන්) තැති ගනියි.
9أَبْصَارُهَا خَاشِعَةٌ
ඔවුන්ගේ බැල්ම බියෙන් පවතී.
10يَقُولُونَ أَإِنَّا لَمَرْدُودُونَ فِي الْحَافِرَةِ
“නියත වශයෙන්ම අපි පෙර තත්ත්වයටම නැවත හරවනු ලබන්නෙම්දැ” යි ඔවුහු පවසති.
11أَإِذَا كُنَّا عِظَامًا نَّخِرَةً
“අප දිරා ගිය අස්ථි බවට පත්වූයේ පසුව ද?”
12قَالُوا تِلْكَ إِذًا كَرَّةٌ خَاسِرَةٌ
“එසේ නම් එය අලාභවන්ත හැරීමකි” යැයි ඔවුහු පවසති.
අන්-නාසිආත්කුර්ආන් දර්ශකය
46ආයාත්
MeccanRevelation
10ආයාත්

පරිවර්තනය — අන්-නාසිආත් 10

සූරා අන්-නාසිආත් ආයාත් 10 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : “නියත වශයෙන්ම අපි පෙර තත්ත්වයටම නැවත හරවනු ලබන්නෙම්දැ” යි ඔවුහු…

සූරා ආයාත් 10/46 — සූරා අන්-නාසිආත් النازعات (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අන්-නාසිආත් අසන්න, සූරා අන්-නාසිආත් පරිවර්තනය, සූරා අන්-නාසිආත් mp3, සූරා අන්-නාසිආත් pdf. ආයාත් 8–12. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers