අන්-නාසිආත් · 43/46
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අන්-නාසිආත්
فِيمَ أَنتَ مِن ذِكْرَاهَا ۝٤٣
Feema anta min zikraahaa
📖 සිංහලෙන්
ඒ පිළිබඳ පැවසීමට ඔබට කුම(න බලය)ක් තිබේද?

🎧 අසන්න


📜 ආයාත් 41-45 — සූරා අන්-නාසිආත්

41فَإِنَّ الْجَنَّةَ هِيَ الْمَأْوَىٰ
සැබැවින්ම ස්වර්ගය වන එයමය (ඔවුන්ගේ) නිවහන වන්නේ.
42يَسْأَلُونَكَ عَنِ السَّاعَةِ أَيَّانَ مُرْسَاهَا
එම හෝරාව එය කවදා සිදුවන්නේ දැයි ඔවුහු ඔබගෙන් විමසති.
43فِيمَ أَنتَ مِن ذِكْرَاهَا
ඒ පිළිබඳ පැවසීමට ඔබට කුම(න බලය)ක් තිබේද?
44إِلَىٰ رَبِّكَ مُنتَهَاهَا
එහි අවසන් තීන්දුව නුඹගේ පරමාධිපති වෙත ය.
45إِنَّمَا أَنتَ مُنذِرُ مَن يَخْشَاهَا
ඒ පිළිබඳ බිය වන්නන්ට සැබැවින්ම නුඹ අවවාද කරන්නෙක් පමණි.
අන්-නාසිආත්කුර්ආන් දර්ශකය
46ආයාත්
MeccanRevelation
43ආයාත්

පරිවර්තනය — අන්-නාසිආත් 43

සූරා අන්-නාසිආත් ආයාත් 43 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : ඒ පිළිබඳ පැවසීමට ඔබට කුම(න බලය)ක් තිබේද?

සූරා ආයාත් 43/46 — සූරා අන්-නාසිආත් النازعات (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අන්-නාසිආත් අසන්න, සූරා අන්-නාසිආත් පරිවර්තනය, සූරා අන්-නාසිආත් mp3, සූරා අන්-නාසිආත් pdf. ආයාත් 41–45. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 7, 2026

Don't forget us in your sincere prayers