අන්-නාසිආත් · 21/46
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අන්-නාසිආත්
فَكَذَّبَ وَعَصَىٰ ۝٢١
Fa kazzaba wa asaa
📖 සිංහලෙන්
නමුත් ඔහු (ෆිර්අවුන් එය)බොරු යැයි පවසා පිටුපෑවේය.
🎧 අසන්න

📜 ආයාත් 19-23 — අන්-නාසිආත්

19وَأَهْدِيَكَ إِلَىٰ رَبِّكَ فَتَخْشَىٰ
තවද මා ඔබට ඔබේ පරමාධිපති වෙත මඟ පෙන්වන්නෙමි. එවිට ඔබ බියබැතිමත් වනු ඇත.
20فَأَرَاهُ الْآيَةَ الْكُبْرَىٰ
එවිට ඔහු (මූසා) ඔහුට මහා සළකුණ පෙන්වීය.
21فَكَذَّبَ وَعَصَىٰ
නමුත් ඔහු (ෆිර්අවුන් එය)බොරු යැයි පවසා පිටුපෑවේය.
22ثُمَّ أَدْبَرَ يَسْعَىٰ
පසු ව පසු බැස ගොස් (ඔහුට හානි කිරීමට) වෑයම් කළේය.
23فَحَشَرَ فَنَادَىٰ
එවිට ඔහු (ඔහුගේ ජනයා) රැස් කොට ඇමතුවේය.
අන්-නාසිආත්කුර්ආන් දර්ශකය
46ආයාත්
MeccanRevelation
21ආයාත්

පරිවර්තනය — අන්-නාසිආත් 21

සූරා අන්-නාසිආත් ආයාත් 21 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : නමුත් ඔහු (ෆිර්අවුන් එය)බොරු යැයි පවසා පිටුපෑවේය.

සූරා ආයාත් 21/46 — අන්-නාසිආත් النازعات (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අන්-නාසිආත් අසන්න, අන්-නාසිආත් පරිවර්තනය, අන්-නාසිආත් mp3, අන්-නාසිආත් pdf. ආයාත් 19–23. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers