අන්-නාසිආත් · 5/46
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අන්-නාසිආත්
فَالْمُدَبِّرَاتِ أَمْرًا ۝٥
Fal mu dab-bi raati amra
📖 සිංහලෙන්
කටයුතු මෙහෙයවන්නන් මත ද (දිවුරමින්)

🎧 අසන්න


📜 ආයාත් 3-7 — සූරා අන්-නාසිආත්

3وَالسَّابِحَاتِ سَبْحًا
පාවෙමින් පිහිනා යන්නන් මත ද දිවුරමින්.
4فَالسَّابِقَاتِ سَبْقًا
තරඟකාරී ලෙස තරඟ වදින්නන් මත ද (දිවුරමින්)
5فَالْمُدَبِّرَاتِ أَمْرًا
කටයුතු මෙහෙයවන්නන් මත ද (දිවුරමින්)
6يَوْمَ تَرْجُفُ الرَّاجِفَةُ
එදින කම්පනය වන දෑ කම්පනය වේ.
7تَتْبَعُهَا الرَّادِفَةُ
එයට පරව කම්පනය නැවත සිදු වනු ඇත.
අන්-නාසිආත්කුර්ආන් දර්ශකය
46ආයාත්
MeccanRevelation
5ආයාත්

පරිවර්තනය — අන්-නාසිආත් 5

සූරා අන්-නාසිආත් ආයාත් 5 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : කටයුතු මෙහෙයවන්නන් මත ද (දිවුරමින්)

සූරා ආයාත් 5/46 — සූරා අන්-නාසිආත් النازعات (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අන්-නාසිආත් අසන්න, සූරා අන්-නාසිආත් පරිවර්තනය, සූරා අන්-නාසිආත් mp3, සූරා අන්-නාසිආත් pdf. ආයාත් 3–7. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 7, 2026

Don't forget us in your sincere prayers