අන්-නාසිආත් · 3/46
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අන්-නාසිආත්
وَالسَّابِحَاتِ سَبْحًا ۝٣
Wass saabi-haati sabha
📖 සිංහලෙන්
පාවෙමින් පිහිනා යන්නන් මත ද දිවුරමින්.

🎧 අසන්න


📜 ආයාත් 1-5 — සූරා අන්-නාසිආත්

1وَالنَّازِعَاتِ غَرْقًا
සාහසික ලෙස (ප්‍රාණය) ගලවන්නන් මත දිවුරමින්.
2وَالنَّاشِطَاتِ نَشْطًا
මෘදු ලෙස ගලවන්නන් මත ද දිවුරමින්.
3وَالسَّابِحَاتِ سَبْحًا
පාවෙමින් පිහිනා යන්නන් මත ද දිවුරමින්.
4فَالسَّابِقَاتِ سَبْقًا
තරඟකාරී ලෙස තරඟ වදින්නන් මත ද (දිවුරමින්)
5فَالْمُدَبِّرَاتِ أَمْرًا
කටයුතු මෙහෙයවන්නන් මත ද (දිවුරමින්)
අන්-නාසිආත්කුර්ආන් දර්ශකය
46ආයාත්
MeccanRevelation
3ආයාත්

පරිවර්තනය — අන්-නාසිආත් 3

සූරා අන්-නාසිආත් ආයාත් 3 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : පාවෙමින් පිහිනා යන්නන් මත ද දිවුරමින්.

සූරා ආයාත් 3/46 — සූරා අන්-නාසිආත් النازعات (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අන්-නාසිආත් අසන්න, සූරා අන්-නාසිආත් පරිවර්තනය, සූරා අන්-නාසිආත් mp3, සූරා අන්-නාසිආත් pdf. ආයාත් 1–5. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 7, 2026

Don't forget us in your sincere prayers