අන්-නාසිආත් · 29/46
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අන්-නාසිආත්
وَأَغْطَشَ لَيْلَهَا وَأَخْرَجَ ضُحَاهَا ۝٢٩
Wa aghtasha lailaha wa akhraja duhaaha
📖 සිංහලෙන්
තවද ඔහු එහි රාත්‍රිය (අඳුරෙන්) ආවරණය කර එහි දහවල හෙළි කළේය.
🎧 අසන්න

📜 ආයාත් 27-31 — අන්-නාසිආත්

27أَأَنتُمْ أَشَدُّ خَلْقًا أَمِ السَّمَاءُ ۚ بَنَاهَا
මැවීමට දුෂ්කර වන්නේ නුඹලා ද නැතහොත් අහස ද? එය ඔහු(අල්ලාහ්) නිර්මාණය කළේය.
28رَفَعَ سَمْكَهَا فَسَوَّاهَا
ඔහු එහි වියන ඔසවා පසු ව එය නිවැරදි ව සැකසුවේය.
29وَأَغْطَشَ لَيْلَهَا وَأَخْرَجَ ضُحَاهَا
තවද ඔහු එහි රාත්‍රිය (අඳුරෙන්) ආවරණය කර එහි දහවල හෙළි කළේය.
30وَالْأَرْضَ بَعْدَ ذَٰلِكَ دَحَاهَا
තවද මහපොළොව ඉන් පසුව ඔහු එය දිග හැරියේය.
31أَخْرَجَ مِنْهَا مَاءَهَا وَمَرْعَاهَا
ඔහු එයින් එහි ඇති ජලය ද එහි ඇති තණබිම් ද හටගැන්වීය.
අන්-නාසිආත්කුර්ආන් දර්ශකය
46ආයාත්
MeccanRevelation
29ආයාත්

පරිවර්තනය — අන්-නාසිආත් 29

සූරා අන්-නාසිආත් ආයාත් 29 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තවද ඔහු එහි රාත්‍රිය (අඳුරෙන්) ආවරණය කර එහි දහවල හෙළි…

සූරා ආයාත් 29/46 — අන්-නාසිආත් النازعات (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අන්-නාසිආත් අසන්න, අන්-නාසිආත් පරිවර්තනය, අන්-නාසිආත් mp3, අන්-නාසිආත් pdf. ආයාත් 27–31. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers