අන්-නාසිආත් · 4/46
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අන්-නාසිආත්
فَالسَّابِقَاتِ سَبْقًا ۝٤
Fass saabi qaati sabqa
📖 සිංහලෙන්
තරඟකාරී ලෙස තරඟ වදින්නන් මත ද (දිවුරමින්)
🎧 අසන්න

📜 ආයාත් 2-6 — අන්-නාසිආත්

2وَالنَّاشِطَاتِ نَشْطًا
මෘදු ලෙස ගලවන්නන් මත ද දිවුරමින්.
3وَالسَّابِحَاتِ سَبْحًا
පාවෙමින් පිහිනා යන්නන් මත ද දිවුරමින්.
4فَالسَّابِقَاتِ سَبْقًا
තරඟකාරී ලෙස තරඟ වදින්නන් මත ද (දිවුරමින්)
5فَالْمُدَبِّرَاتِ أَمْرًا
කටයුතු මෙහෙයවන්නන් මත ද (දිවුරමින්)
6يَوْمَ تَرْجُفُ الرَّاجِفَةُ
එදින කම්පනය වන දෑ කම්පනය වේ.
අන්-නාසිආත්කුර්ආන් දර්ශකය
46ආයාත්
MeccanRevelation
4ආයාත්

පරිවර්තනය — අන්-නාසිආත් 4

සූරා අන්-නාසිආත් ආයාත් 4 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තරඟකාරී ලෙස තරඟ වදින්නන් මත ද (දිවුරමින්)

සූරා ආයාත් 4/46 — අන්-නාසිආත් النازعات (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අන්-නාසිආත් අසන්න, අන්-නාසිආත් පරිවර්තනය, අන්-නාසිආත් mp3, අන්-නාසිආත් pdf. ආයාත් 2–6. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers